මොකක්ද අප්පා අසාධාරනේ.......ඔයාලටමනේ හොද.......මට ලැබෙන්නෙ එක සැරයයි...එත් මං තුන් සැරයක් වත් දෙනවා...මට නේ අසාධාරණයක් වෙන්නෙ
අපිට වඩා තුන් ගුණයක් පින් එකතු කරහැකි
නැහැ මමනන් කැමති ගන්නවට වඩා දෙන්න පුලුවන්නන්....ඒකිව්වෙ සින්හලෙන් කිව්වෙත් ඩොන්ට් ටේක් මෝර් දෑන් යූ ගිව් වගේ සීන් එහෙක ඉන්න...

Excutar ට කියන්න කියමු...අඩු ගානේ 36k වත් තියෙනේ එයාට

මගේ අදහසට විරුද්දඋනා කියලා තව කෙනෙක්ගේ රෙප් කපන්න මම යන්නේ නෑ. එකේ එක්කෙනාගේ අදහස් එක එක විදියයි.හොද උකුස්සා
![]()
ඉතින් මං කරනෙත් එකනේ මට ලැබෙන ප්‍රමානෙට වඩා මං දෙනවා![]()
මොකක්ද අප්පා අසාධාරනේ.......ඔයාලටමනේ හොද.......මට ලැබෙන්නෙ එක සැරයයි...එත් මං තුන් සැරයක් වත් දෙනවා...මට නේ අසාධාරණයක් වෙන්නෙ
exe kagewat rep kapanne na man danna taramin.yalukamata ona deyak karana set ekak matanam innawa.giya para skylarkwa dawasin rathu kotu dekakata bassuwe sanwada mandapei tawa oya loku rep power tiyana kipa denekge udawwenui..![]()

මගේ අදහසට විරුද්දඋනා කියලා තව කෙනෙක්ගේ රෙප් කපන්න මම යන්නේ නෑ. එකේ එක්කෙනාගේ අදහස් එක එක විදියයි.

මගේ අදහසට විරුද්දඋනා කියලා තව කෙනෙක්ගේ රෙප් කපන්න මම යන්නේ නෑ. එකේ එක්කෙනාගේ අදහස් එක එක විදියයි.

එහෙනන් ඇයි මෙහෙම ප්‍රකාශයක් කරේ...
etakota eya dunnata wada adu gannak eyata labenne 
යේකනෙ බන් මහ අසාධාරනයි නෙ මේක...
එහෙනන් ඇයි මෙහෙම ප්‍රකාශයක් කරේ...

ehema kiwe man sarage eka parak rep kapala anit para rep dena nisaetakota eya dunnata wada adu gannak eyata labenne
![]()

gm baba![]()