~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,847
    4,503
    113
    මට ගැටලුවක්.....
    කුකුට රෙප් දෙන්න බැලුවාම spread කරන්න කියනවා...
    කටුස්ට දෙන්න හැදුවාම පැය 24ක් ඉන්න කියනවා....
    ඇයි ඒ:confused::confused:
    un dennata dena eka mata denna mama unta dennam
     
    • Like
    Reactions: Ithika mithika

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මට ගැටලුවක්.....
    කුකුට රෙප් දෙන්න බැලුවාම spread කරන්න කියනවා...
    කටුස්ට දෙන්න හැදුවාම පැය 24ක් ඉන්න කියනවා....
    ඇයි ඒ:confused::confused:
    You must spread some Reputation around before giving it to Sara531 again.
     
    • Like
    Reactions: Garrus

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    mage kalisama ayin karala sramak andala denna puluwan katada.podi wadakata

    මේක ඇතිද? මිට වඩා හොඳ ගැලපෙන ඇන්ගල් එකට සරමක් හොයල දෙන්න පුලුවන්නම් දාලා දෙන්නම් :)

    PZovVBd.jpg
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    She කියන එක ඇතුලේ he ඉන්නවනම් ..
    Woman කියන එක ඇතුලේ man ඉන්නවනම..
    Female කියන එක ඇතුලේ male ඉන්නවනම්..
    Wife කියන එක ඇතුලේ husband නැත්තේ ඇයි?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,847
    4,503
    113
    මේක ඇතිද? මිට වඩා හොඳ ගැලපෙන ඇන්ගල් එකට සරමක් හොයල දෙන්න පුලුවන්නම් දාලා දෙන්නම් :)

    PZovVBd.jpg

    lassanata ona neha ehen mehen helena,ewa mewalata pena ganata ona.dakkama hina yana vidiye
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හේමන්තයේ නිද්‍රාවයේ ගිලෙන හැන්දෑවක.....
    නිසලතාවයේ මතුවන්නේ...ඔබේ දෑස පත්ලේ ඇවිලෙනා ප්රෙමධ්‍යාෂයයි.......
    සිහිනේ......උමතු නිම්නේ.. මා හුදකලාව නොවෙනා..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රෝමාන්තික ඔපෙරාවේ........
    එසියුම් නාද සංරචනයේ හැම ස්වරයකින්ම වෑහෙන්නේ
    ඔබේ මගේ නොහිම් ප්‍රේමයයි...
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හේමන්තයේ නිද්‍රාවයේ ගිලෙන හැන්දෑවක.....
    නිසලතාවයේ මතුවන්නේ...ඔබේ දෑස පත්ලේ ඇවිලෙනා ප්රෙමධ්‍යාෂයයි.......
    සිහිනේ......උමතු නිම්නේ.. මා හුදකලාව නොවෙනා..

    රෝමාන්තික ඔපෙරාවේ........
    එසියුම් නාද සංරචනයේ හැම ස්වරයකින්ම වෑහෙන්නේ
    ඔබේ මගේ නොහිම් ප්‍රේමයයි...

    :cool::love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හේමන්තයේ නිද්‍රාවයේ ගිලෙන හැන්දෑවක.....
    නිසලතාවයේ මතුවන්නේ...ඔබේ දෑස පත්ලේ ඇවිලෙනා ප්රෙමධ්‍යාෂයයි.......
    සිහිනේ......උමතු නිම්නේ.. මා හුදකලාව නොවෙනා..
    හෑ :baffled: ලව් සික් ගහල නේද :shocked: කවුරුත් නැද්දෝ මෙන්න අර ලෙඩේ හදිලෝ ඉක්මනට වාහනයක් ගෙනෙල්ලා මුව ඉස්පිරිතාලෙට එක්ක යන්න වරෙල්ලෝ :shocked:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෑ :baffled: ලව් සික් ගහල නේද :shocked: කවුරුත් නැද්දෝ මෙන්න අර ලෙඩේ හදිලෝ ඉක්මනට වාහනයක් ගෙනෙල්ලා මුව ඉස්පිරිතාලෙට එක්ක යන්න වරෙල්ලෝ :shocked:

    නෑ නෑ කසුන් කල්හාරගේ සින්දුවක් ඇහුවා... :frown::frown::frown: ආවා මෙතන හොස්පිටල් එකට උස්සන් යන්න :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ කසුන් කල්හාරගේ සින්දුවක් ඇහුවා... :frown::frown::frown: ආවා මෙතන හොස්පිටල් එකට උස්සන් යන්න :lol::lol::lol:
    කවුද දන්නේ කියන්න බෑනේ එකපාරට ඔහොම සින්දු කියාගෙන කට්ටිය එනවා මේකට :P ඇවිත් දඩාස් ගාල වැටෙනවා හතරගාතෙන් එතකොට පරක්කු වැඩියි :no:
     
    • Like
    Reactions: Sara531

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කවුද දන්නේ කියන්න බෑනේ එකපාරට ඔහොම සින්දු කියාගෙන කට්ටිය එනවා මේකට :P ඇවිත් දඩාස් ගාල වැටෙනවා හතරගාතෙන් එතකොට පරක්කු වැඩියි :no:

    හම්මට එහෙමත් උන් ඉන්නවද.... :shocked::shocked::shocked: අපි නං නෑ ඔව්වට... සතුටට කිව්වේ සින්දුවක්.. :lol::lol::lol::lol: