un dennata dena eka mata denna mama unta dennamමට ගැටලුවක්.....
කුකුට රෙප් දෙන්න බැලුවාම spread කරන්න කියනවා...
කටුස්ට දෙන්න හැදුවාම පැය 24ක් ඉන්න කියනවා....
ඇයි ඒ![]()
You must spread some Reputation around before giving it to Sara531 again.මට ගැටලුවක්.....
කුකුට රෙප් දෙන්න බැලුවාම spread කරන්න කියනවා...
කටුස්ට දෙන්න හැදුවාම පැය 24ක් ඉන්න කියනවා....
ඇයි ඒ![]()
mage kalisama ayin karala sramak andala denna puluwan katada.podi wadakata

Ge hadanna patan ganna maduwa gahanna patan gatta kollane. Methan patan loku gemak tiyenawa issarahata. Mara happy ban

මේක ඇතිද? මිට වඩා හොඳ ගැලපෙන ඇන්ගල් එකට සරමක් හොයල දෙන්න පුලුවන්නම් දාලා දෙන්නම්
![]()

මේක ඇතිද? මිට වඩා හොඳ ගැලපෙන ඇන්ගල් එකට සරමක් හොයල දෙන්න පුලුවන්නම් දාලා දෙන්නම්
![]()
lassanata ona neha ehen mehen helena,ewa mewalata pena ganata ona.dakkama hina yana vidiye

හොයල දෙන්න සරමක් හිතට වදින.. ඒක දාලා දෙන්නම් 
හේමන්තයේ නිද්‍රාවයේ ගිලෙන හැන්දෑවක.....
නිසලතාවයේ මතුවන්නේ...ඔබේ දෑස පත්ලේ ඇවිලෙනා ප්රෙමධ්‍යාෂයයි.......
සිහිනේ......උමතු නිම්නේ.. මා හුදකලාව නොවෙනා..
රෝමාන්තික ඔපෙරාවේ........
එසියුම් නාද සංරචනයේ හැම ස්වරයකින්ම වෑහෙන්නේ
ඔබේ මගේ නොහිම් ප්‍රේමයයි...

හෑහේමන්තයේ නිද්‍රාවයේ ගිලෙන හැන්දෑවක.....
නිසලතාවයේ මතුවන්නේ...ඔබේ දෑස පත්ලේ ඇවිලෙනා ප්රෙමධ්‍යාෂයයි.......
සිහිනේ......උමතු නිම්නේ.. මා හුදකලාව නොවෙනා..
ලව් සික් ගහල නේද
කවුරුත් නැද්දෝ මෙන්න අර ලෙඩේ හදිලෝ ඉක්මනට වාහනයක් ගෙනෙල්ලා මුව ඉස්පිරිතාලෙට එක්ක යන්න වරෙල්ලෝ
හෑලව් සික් ගහල නේද
කවුරුත් නැද්දෝ මෙන්න අර ලෙඩේ හදිලෝ ඉක්මනට වාහනයක් ගෙනෙල්ලා මුව ඉස්පිරිතාලෙට එක්ක යන්න වරෙල්ලෝ
![]()

ආවා මෙතන හොස්පිටල් එකට උස්සන් යන්න 

කවුද දන්නේ කියන්න බෑනේ එකපාරට ඔහොම සින්දු කියාගෙන කට්ටිය එනවා මේකටනෑ නෑ කසුන් කල්හාරගේ සින්දුවක් ඇහුවා...ආවා මෙතන හොස්පිටල් එකට උස්සන් යන්න
![]()
ඇවිත් දඩාස් ගාල වැටෙනවා හතරගාතෙන් එතකොට පරක්කු වැඩියි
කවුද දන්නේ කියන්න බෑනේ එකපාරට ඔහොම සින්දු කියාගෙන කට්ටිය එනවා මේකටඇවිත් දඩාස් ගාල වැටෙනවා හතරගාතෙන් එතකොට පරක්කු වැඩියි
![]()

අපි නං නෑ ඔව්වට... සතුටට කිව්වේ සින්දුවක්.. 