~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකොළහ නපුරු ඉලක්කමක් කියනවා නේද :baffled: අනේ අපේ වලපයයි ගොඩපයයි ඉන්න සමින්ද සීයට මොකුත් වෙයිද ත්‍රෙඩ් එක දාල :shocked:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකොළහ නපුරු ඉලක්කමක් කියනවා නේද :baffled: අනේ අපේ වලපයයි ගොඩපයයි ඉන්න සමින්ද සීයට මොකුත් වෙයිද ත්‍රෙඩ් එක දාල :shocked:

    උගේ ත්‍රෙඩ් එකේම වලලමු :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අලුත් ත්‍රෙඩ් එකටවත් ඔය කුණු මැස්ස අයින් කරලා හරිහමන් පොටෝවක් දාගනින්කෝ :yes:

    උබේ හොරිකඩ මුණ වෙනස් කරපිය
    මේ මැස්ස හොදයි තව :P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මන් කළා මුළු හදින්ම ඇය හට ආදරේ
    නැතිදෝ ඇය ඒ ගැන දන්නේ :(:(:(
    ඇය කලේ නෑ මට කිසි දින ආදරේ .....
    නැහැ මට එය වැටහුනේ :dull::dull::dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් කළා මුළු හදින්ම ඇය හට ආදරේ
    නැතිදෝ ඇය ඒ ගැන දන්නේ :(:(:(
    ඇය කලේ නෑ මට කිසි දින ආදරේ .....
    නැහැ මට එය වැටහුනේ :dull::dull::dull:

    පෙනේ පුප්පපන් :lol::lol: