~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    computer කෑලි වල අඩුවක් තියෙනවා මේකාලේ. අයි දන්නේ නෑ. විශේෂයෙන් ram. ඒ නිසා මාර ගණන්

    ග්‍රැෆික් කාර්ඩ් නම් ක්‍රිප්ටෝකරන්සි මයිනින්ග් නිසාලුනේ...

    රෙඩිට් එකේනම් මෙහෙම තියෙනවා..

    https://www.reddit.com/r/buildapc/comments/75tr36/what_the_fk_happened_to_ram_prices/

    හර්ඩ් ඩිස්ක් නම් තිබ්බ ගනන්මයි නේද
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හ්ම්ම්...
    ram price තමා ගොඩක්ම අවුල්. ගිය අවුරුද්දේ pc එකකට 75ක් ගියානම් දැන් 1ථ් පනිනවා ඒ ස්පෙක් ටිකටම. එන්න එන්න ගණන් යනවා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :dull: ඇයි අන්කල් හිතුවද සල්ලි ගස් වලින් කඩනවා කියලා

    නැහැ පුතේ, ලැප්ටොප් ගන්නෙ ඇයි පාර්ට්ස් ගනන් බව දැන් දැනම? ඩෙස්ක්ටොප් එකක් ගන්න තිබ්බනෙ....ඒත් ලැප්ටොප් එකක් භාවිතා කිරීමෙන් ඇති වාසි වැඩී කරන්ට් එක එහෙම අඩුවෙන්නෙ යන්නෙ...
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හ්ම්ම්...
    ram price තමා ගොඩක්ම අවුල්. ගිය අවුරුද්දේ pc එකකට 75ක් ගියානම් දැන් 1ථ් පනිනවා ඒ ස්පෙක් ටිකටම. එන්න එන්න ගණන් යනවා
    thawath ganan wadi weida?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    නැහැ පුතේ, ලැප්ටොප් ගන්නෙ ඇයි පාර්ට්ස් ගනන් බව දැන් දැනම? ඩෙස්ක්ටොප් එකක් ගන්න තිබ්බනෙ....ඒත් ලැප්ටොප් එකක් භාවිතා කිරීමෙන් ඇති වාසි වැඩී කරන්ට් එක එහෙම අඩුවෙන්නෙ යන්නෙ...

    :yes: එකම ගානෙන් දෙගුණයකට වඩා වේගවත් එකක් හදා ගත්තහැකි..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ටිපිකල් සිංහලු..... නිකන් දෙන උප්පැන්නේ ඝනකම බලන්න එපා :dull:

    නිකන් දෙනව කියල ඕව ගහල මව්පුවරුව ශෝට් කර ගන්න ඕනෙ නෑනෙ ඌ....ඒකයි එහෙම හොයල බලනව ඇත්තෙ.. :frown:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    thawath ganan wadi weida?
    අත්දැකීම හැටියට ගණන් වෙනස් උනේ නෑ. ඉස්සර 50ක් ගියානම් දැන් අලුත් කෑලි දාලා ගන්නත් 50ක් ටම යන්නේ. හැබැයි ගිය අවුරුද්දේ මුල ඉදන් සමහර කෑලි ගණන් ගියා ගොඩක් . ඒ නිසා අඩුවෙයි කියලා හිතන්න අමාරුයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes: එකම ගානෙන් දෙගුණයකට වඩා වේගවත් එකක් හදා ගත්තහැකි..

    ඕකෙ වාසි සහ අවාසි දෙකම හෑව් කොලුවො සෝ කොම්පෙයා කරල එකක් තෝරා ගන්නේනම් මැනවි....
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    නිකන් දෙනව කියල ඕව ගහල මව්පුවරුව ශෝට් කර ගන්න ඕනෙ නෑනෙ ඌ....ඒකයි එහෙම හොයල බලනව ඇත්තෙ.. :frown:
    එපා කිව්වේ නෑනේ. ඒක මදි නිසා ලොකු එකක් ඕනෙලු