computer කෑලි වල අඩුවක් තියෙනවා මේකාලේ. අයි දන්නේ නෑ. විශේෂයෙන් ram. ඒ නිසා මාර ගණන්
8 GB is only 10000 to 12000 its not that expensive man....are u a beggar?
ඇයි අන්කල් හිතුවද සල්ලි ගස් වලින් කඩනවා කියලා ග්රැෆික් කාර්ඩ් නම් ක්රිප්ටෝකරන්සි මයිනින්ග් නිසාලුනේ...
රෙඩිට් එකේනම් මෙහෙම තියෙනවා..
https://www.reddit.com/r/buildapc/comments/75tr36/what_the_fk_happened_to_ram_prices/
හර්ඩ් ඩිස්ක් නම් තිබ්බ ගනන්මයි නේද
Bite me babe, you make me love the pain

පරණයිද ලැප් එක? ddr3l වැඩ කරයි. ඕනෙද ?
ඇයි අන්කල් හිතුවද සල්ලි ගස් වලින් කඩනවා කියලා
2013 ekak. oka uba tiyagena mata 4gb ekak aran diyanko
ලැප් එක අවසන් ගමන් යන කාලේ නේද දැන් ටිපිකල් සිංහලු..... නිකන් දෙන උප්පැන්නේ ඝනකම බලන්න එපා
2013 ekak. oka uba tiyagena mata 4gb ekak aran diyanko

thawath ganan wadi weida?හ්ම්ම්...
ram price තමා ගොඩක්ම අවුල්. ගිය අවුරුද්දේ pc එකකට 75ක් ගියානම් දැන් 1ථ් පනිනවා ඒ ස්පෙක් ටිකටම. එන්න එන්න ගණන් යනවා
නැහැ පුතේ, ලැප්ටොප් ගන්නෙ ඇයි පාර්ට්ස් ගනන් බව දැන් දැනම? ඩෙස්ක්ටොප් එකක් ගන්න තිබ්බනෙ....ඒත් ලැප්ටොප් එකක් භාවිතා කිරීමෙන් ඇති වාසි වැඩී කරන්ට් එක එහෙම අඩුවෙන්නෙ යන්නෙ...
එකම ගානෙන් දෙගුණයකට වඩා වේගවත් එකක් හදා ගත්තහැකි..ටිපිකල් සිංහලු..... නිකන් දෙන උප්පැන්නේ ඝනකම බලන්න එපා![]()

අත්දැකීම හැටියට ගණන් වෙනස් උනේ නෑ. ඉස්සර 50ක් ගියානම් දැන් අලුත් කෑලි දාලා ගන්නත් 50ක් ටම යන්නේ. හැබැයි ගිය අවුරුද්දේ මුල ඉදන් සමහර කෑලි ගණන් ගියා ගොඩක් . ඒ නිසා අඩුවෙයි කියලා හිතන්න අමාරුයිthawath ganan wadi weida?
එකම ගානෙන් දෙගුණයකට වඩා වේගවත් එකක් හදා ගත්තහැකි..
ලැප් එක අවසන් ගමන් යන කාලේ නේද දැන්
එපා කිව්වේ නෑනේ. ඒක මදි නිසා ලොකු එකක් ඕනෙලු
නිකන් දෙනව කියල ඕව ගහල මව්පුවරුව ශෝට් කර ගන්න ඕනෙ නෑනෙ ඌ....ඒකයි එහෙම හොයල බලනව ඇත්තෙ..
ටිපිකල් සිංහලු..... නිකන් දෙන උප්පැන්නේ ඝනකම බලන්න එපා![]()