~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    නැහැ පුතේ, ලැප්ටොප් ගන්නෙ ඇයි පාර්ට්ස් ගනන් බව දැන් දැනම? ඩෙස්ක්ටොප් එකක් ගන්න තිබ්බනෙ....ඒත් ලැප්ටොප් එකක් භාවිතා කිරීමෙන් ඇති වාසි වැඩී කරන්ට් එක එහෙම අඩුවෙන්නෙ යන්නෙ...
    ලැප්ටොප් කියල වෙනසක් නෑ දැන්. ram ගණන් ගිහින් තියෙන්නේ ඔක්කොගේම
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    pissuda. tamat yaka wage wada. mn me lagadi galawala clean karala damma

    කව්ද ලැප් එක දුන්නෙ, ඒ මහත්තයටම කියල රැම් එකක් ගන්න බලහන් දැන් ඉතින්....පිනට දුන්න හින්ද බදාගන දැන් අඩනව..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අත්දැකීම හැටියට ගණන් වෙනස් උනේ නෑ. ඉස්සර 50ක් ගියානම් දැන් අලුත් කෑලි දාලා ගන්නත් 50ක් ටම යන්නේ. හැබැයි ගිය අවුරුද්දේ මුල ඉදන් සමහර කෑලි ගණන් ගියා ගොඩක් . ඒ නිසා අඩුවෙයි කියලා හිතන්න අමාරුයි
    aparade man adu wei kiyala lap ekak gaththe na
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එපා කිව්වේ නෑනේ. ඒක මදි නිසා ලොකු එකක් ඕනෙලු

    ම්ම්ම් හා...

    ලැප්ටොප් කියල වෙනසක් නෑ දැන්. ram ගණන් ගිහින් තියෙන්නේ ඔක්කොගේම

    ඕක මහ මගඩියක් ඔය රැම් එහෙම ඉහල දාන්න හේතුවක් නෑනෙ අප්ප..මොකෝ ලෝක වෙලදපොලේ බොරතෙල් මිල ඉහල පහල යන එක ඕකට බලපානවද නෑනෙ...ඩොලර් එක නන් ටිකක් වැඩිවෙලා යේක ද දන්නෑ හැබැයි... :dull:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    කව්ද ලැප් එක දුන්නෙ, ඒ මහත්තයටම කියල රැම් එකක් ගන්න බලහන් දැන් ඉතින්....පිනට දුන්න හින්ද බදාගන දැන් අඩනව..

    salli walata yako gatte
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලැප්ටොප් කියල වෙනසක් නෑ දැන්. ram ගණන් ගිහින් තියෙන්නේ ඔක්කොගේම
    Ane manda.man i7 ekak gannam kiyala hithagena hitapu ganata dan i3 ekakwath ganna beri thathwayak thiyenne
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ම්ම්ම් හා...

    ඕක මහ මගඩියක් ඔය රැම් එහෙම ඉහල දාන්න හේතුවක් නෑනෙ අප්ප..මොකෝ ලෝක වෙලදපොලේ බොරතෙල් මිල ඉහල පහල යන එක ඕකට බලපානවද නෑනෙ...ඩොලර් එක නන් ටිකක් වැඩිවෙලා යේක ද දන්නෑ හැබැයි... :dull:

    ගරුස් දැම්ම ලින්ක් එකේ හැටියට හිතලම supply එක අඩු කරලලු

    2gb madi bn. 4k or 8k wat one. hdd ekat full nisa AF,PR lag wenawa
    8 එකකුත් තියනෙවා :rolleyes: