යෝයෝ එකක් ගත්ත
යෝයෝ එකක් ගත්තෙ නෑ හෝලිස් එකක් ගෙනාව ඒකෙ තිබිල යෝයෝ එකක් හම්බවුනා
මරු බං නූල ඔතල අතෑරියාම රතු පාට ලයිට් පත්තු වෙවී පහලට ගිහිං ආපහු අතට එනව
මේ මං ජීවිතේ යෝ යෝ එකකිං සෙල්ලම් කරපු පලවෙනි වතාව
පොඩි කාලෙ යෝ යෝ අරංම නෑ
තව ඔය වගේ ඒව තියෙනව
කවදාවත් රිමොට් කොන්ට්රෝල් කාර් එකකිං සෙල්ලං කල්ල නෑ
ඒ කාලෙ ඒව හෙන ගනං වැඩිය හොයන්නත් නෑ
ගෙවල් ගාව රෙදි මහන ගෙදරකට අම්මත් එක්ක ගියාම එහෙ හිටපු අයිය රිමොට් කොන්ට්රෝල් කාර් එකක් එලෝනව දැකල තියෙනව
මං කවද හරි ලොකු වෙලා රිමොට් කොන්ට්රෝල් කාර් එකකුත් ගන්නව
අනික් එක ඇටබෝල තුවක්කුව
ඒකක් පාවචිච්චි කරලත් නෑ
ඒකකුත් ගන්න ඕනෙ![]()
-උපුටා ගැනීමකි-

man wagema ekek.mamath ganna one remote car ekak.thuwakkuwalata nam asa na.youtube eke thiyenawa supiri rc car tikak.danata ewa diha balan innawaයෝයෝ එකක් ගත්ත
යෝයෝ එකක් ගත්තෙ නෑ හෝලිස් එකක් ගෙනාව ඒකෙ තිබිල යෝයෝ එකක් හම්බවුනා
මරු බං නූල ඔතල අතෑරියාම රතු පාට ලයිට් පත්තු වෙවී පහලට ගිහිං ආපහු අතට එනව
මේ මං ජීවිතේ යෝ යෝ එකකිං සෙල්ලම් කරපු පලවෙනි වතාව
පොඩි කාලෙ යෝ යෝ අරංම නෑ
තව ඔය වගේ ඒව තියෙනව
කවදාවත් රිමොට් කොන්ට්රෝල් කාර් එකකිං සෙල්ලං කල්ල නෑ
ඒ කාලෙ ඒව හෙන ගනං වැඩිය හොයන්නත් නෑ
ගෙවල් ගාව රෙදි මහන ගෙදරකට අම්මත් එක්ක ගියාම එහෙ හිටපු අයිය රිමොට් කොන්ට්රෝල් කාර් එකක් එලෝනව දැකල තියෙනව
මං කවද හරි ලොකු වෙලා රිමොට් කොන්ට්රෝල් කාර් එකකුත් ගන්නව
අනික් එක ඇටබෝල තුවක්කුව
ඒකක් පාවචිච්චි කරලත් නෑ
ඒකකුත් ගන්න ඕනෙ![]()
-උපුටා ගැනීමකි-
හාදැනුවත් උනා..ස්තුතියි![]()

මල්වත්ත පාරෙ රවුමක් දාපන්. ඕන තරම් තියනවා රිමෝට් කාර්.man wagema ekek.mamath ganna one remote car ekak.thuwakkuwalata nam asa na.youtube eke thiyenawa supiri rc car tikak.danata ewa diha balan innawa

නියගලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ ආදරේ

me langadi thibuna kiwwa 6hamarak kiyalaහා
මල්වත්ත පාරෙ රවුමක් දාපන්. ඕන තරම් තියනවා රිමෝට් කාර්.
(මාත් තාම ආසයි)![]()
පොඩි එකක් නම් 2000ට විතර ගන්න පුලුවන් බන්.me langadi thibuna kiwwa 6hamarak kiyala

පොඩි එකක් නම් 2000ට විතර ගන්න පුලුවන් බන්.
මම නම් කොහොමත් ගන්නේ rechargeable එව්වා විතරයි නැත්තන් දවස ගානේ battery දාන්න වෙනවා.![]()