~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යෝයෝ එකක් ගත්ත :D
    යෝයෝ එකක් ගත්තෙ නෑ හෝලිස් එකක් ගෙනාව ඒකෙ තිබිල යෝයෝ එකක් හම්බවුනා :yes:
    මරු බං නූල ඔතල අතෑරියාම රතු පාට ලයිට් පත්තු වෙවී පහලට ගිහිං ආපහු අතට එනව :yes:
    මේ මං ජීවිතේ යෝ යෝ එකකිං සෙල්ලම් කරපු පලවෙනි වතාව :sorry:
    පොඩි කාලෙ යෝ යෝ අරංම නෑ :no:

    තව ඔය වගේ ඒව තියෙනව :(
    කවදාවත් රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකිං සෙල්ලං කල්ල නෑ :(
    ඒ කාලෙ ඒව හෙන ගනං වැඩිය හොයන්නත් නෑ :(
    ගෙවල් ගාව රෙදි මහන ගෙදරකට අම්මත් එක්ක ගියාම එහෙ හිටපු අයිය රිමොට් කොන්ට්‍රෝල් කාර් එකක් එලෝනව දැකල තියෙනව :(
    මං කවද හරි ලොකු වෙලා රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකුත් ගන්නව :yes:

    අනික් එක ඇටබෝල තුවක්කුව :(
    ඒකක් පාවචිච්චි කරලත් නෑ :no:
    ඒකකුත් ගන්න ඕනෙ :yes:

    -උපුටා ගැනීමකි-
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    දැනුවත් උනා..ස්තුතියි :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    man wagema ekek.mamath ganna one remote car ekak.thuwakkuwalata nam asa na.youtube eke thiyenawa supiri rc car tikak.danata ewa diha balan innawa
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැනුවත් උනා..ස්තුතියි :D
    හා :rofl:
    man wagema ekek.mamath ganna one remote car ekak.thuwakkuwalata nam asa na.youtube eke thiyenawa supiri rc car tikak.danata ewa diha balan innawa
    මල්වත්ත පාරෙ රවුමක් දාපන්. ඕන තරම් ති‍යනවා රිමෝට් කාර්. :cool:

    (මාත් තාම ආස‍යි):yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    me langadi thibuna kiwwa 6hamarak kiyala
    පොඩි එකක් නම් 2000ට විතර ගන්න පුලුවන් බන්.:yes:
    මම නම් කොහොමත් ගන්නේ rechargeable එව්වා විතර‍යි නැත්තන් දවස ගානේ battery දාන්න වෙනවා. :sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පොඩි එකක් නම් 2000ට විතර ගන්න පුලුවන් බන්.:yes:
    මම නම් කොහොමත් ගන්නේ rechargeable එව්වා විතර‍යි නැත්තන් දවස ගානේ battery දාන්න වෙනවා. :sorry:

    man me langadi youtube dakka petrol danna one ekak.rechargable thamai nathnam apita kohenda low charge wena ganata battery