~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අසාධාරණයි

    Originally Posted by Kumara456
    මෙන්න ඒ වැඩසටහනේ පළවෙනි ප්‍රශ්නය

    ඉතා දරුණු ලෙඩක් ගැන ගීතයේ පළවෙනි වචනයෙන්ම කියවෙන ජනප්‍රිය සිංහල ගීතය කුමක්ද?

    එක් අයෙකුට පිළිතුරු දීමට ලැබෙන්නේ එක අවස්ථාවක් පමණයි.
    අන්න හරි අතාරින්න එපා :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    සුදු යකඩ බට gana kawru hari dannawada..ewage hoda ewa aduna ganne kohomada

    මොනවගේ වැඩකටද?
    sus 202, grit 600 finish එක ඉල්ලන්න. ගේජ් එක බලන්න. ඕවගේ නරක වෙන්න කියල දෙයක් නෑ. කපපු හරස්කඩක් බල්ලන්න එක වගේද කියලා
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මොනවගේ වැඩකටද?
    sus 202, grit 600 finish එක ඉල්ලන්න. ගේජ් එක බලන්න. ඕවගේ නරක වෙන්න කියල දෙයක් නෑ. කපපු හරස්කඩක් බල්ලන්න එක වගේද කියලා
    mage window eketa

    IMG_0544.jpg
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මොනවගේ වැඩකටද?
    sus 202, grit 600 finish එක ඉල්ලන්න. ගේජ් එක බලන්න. ඕවගේ නරක වෙන්න කියල දෙයක් නෑ. කපපු හරස්කඩක් බල්ලන්න එක වගේද කියලා
    mewage ganan kohomada ban.. Nul 5 wage 1/2 bateta wada loku eka
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොනවගේ වැඩකටද?
    sus 202, grit 600 finish එක ඉල්ලන්න. ගේජ් එක බලන්න. ඕවගේ නරක වෙන්න කියල දෙයක් නෑ. කපපු හරස්කඩක් බල්ලන්න එක වගේද කියලා

    :shocked::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    mage dan roda hira wela

    රෝද වල හිසකෙස් නූල් වගේ අනන් මනන් මගුල් එතුනම එහෙම වෙන්නෙ....සෝ ක්ලීන් දෙම් ඇන් ඉට් විල් බී ගුඩ් ඇස් නිව්... :D:yes: ( :angry: )