~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ.
    මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
    හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
    හීන් නඟා ඇයි ගේ මුල්ලේ
    rajage kuppa wada hinda thamai ithin:baffled:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ.
    මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
    හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
    හීන් නඟා ඇයි ගේ මුල්ලේ

    ah mekai sinduwa :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ.
    මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
    හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
    හීන් නඟා ඇයි ගේ මුල්ලේ

    ඔබ කුමක්ද ඇයට සිදු කලෙ කුමරුනි...ඇයි ඇය ගේ මුල්ලෙ සිටින්නෙ........සුදු නැන්දා යනු ඔබ ගේ මවගෙ නැගනිය නොවන්නෙද කුමරුනි.......:baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔබ කුමක්ද ඇයට සිදු කලෙ කුමරුනි...ඇයි ඇය ගේ මුල්ලෙ සිටින්නෙ........සුදු නැන්දා යනු ඔබ ගේ මවගෙ නැගනිය නොවන්නෙද කුමරුනි.......:baffled::baffled:
    rajawa thiyanna watinne nane punchige duwatada ehema karala thiyenne?:shocked:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    වැඩ වැඩියි :dull: නිදා ගන්නවා - ඇහැරෙනවා - වැඩ කරනවා - කනවා - වැඩ කරනවා - කනවා - වැඩ කරනවා - කනවා - නිදා ගන්නවා - ඇහැරෙනවා :sorry:

    :sorry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar563122_16.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිදා ගන්නවා - ඇහැරෙනවා - වැඩ කරනවා - කනවා - වැඩ කරනවා - කනවා - වැඩ කරනවා - කනවා - නිදා ගන්නවා - ඇහැරෙනවා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මා සනසා මා නලවා

    සරා කෙල්ල අද කොහේ ගිහිල්ලා... සංවාදේ...නැවතී...... //

    දිස් ටික් ටික් ටීක් ටකරක ටකරක

    ආ හාආආආආආආආආආආඅ හාආආ හාආ හාඅ හාආ හාආආආ :baffled::baffled: