මේ තුනෙන් කොයිකටද උඹලා කැමති. මම මේ 3 ටම කැමතියි බන්. එකක් තෝරාගන්න එපැයි. ට්රිකර් එකට මම වෝට් කරනවා.
තව මාස දෙක තුනකින් ජපන් බයික් එකක් ගන්න ඉන්නේ.තවම මොඩල් එකක් හොයනවා.
Tricker hoyanna thiyanawada bn? man nam aththatama dakalama na.

මම කෝල් එකක් දීල බලද්දී විකුණලා.

හොයනවා වගේ තමයි.Ubata mona TW da anathayo![]()

ikman එකේ දාලා තිබ්බා ලඟදි එකක් ලක්ෂ 2යි.අන්රෙජිස්ටර්ඩ්.මම කෝල් එකක් දීල බලද්දී විකුණලා.
ට්රිකර් හොයන්න නෑ තමයි බන් ලේසියකට. කළු නිකර්හොයනවා වගේ තමයි.
VTR නම් ගන්නෙපා . සදාකල් ඔබ මගේ තමයි .
ඔය 3න් TW එකට ගහන්න එකක් නෑ

ikman එකේ දාලා තිබ්බා ලඟදි එකක් ලක්ෂ 2යි.අන්රෙජිස්ටර්ඩ්.මම කෝල් එකක් දීල බලද්දී විකුණලා.
ට්රිකර් හොයන්න නෑ තමයි බන් ලේසියකට. කළු නිකර්හොයනවා වගේ තමයි.