yamaha TW 225 or Yamaha Tricker or honda VTR

කැමතිම බයික් එක


  • Total voters
    43

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    VTR සද්දේ තමයි චෝර.. :angry:

    Vtr වලට හෝනට් එකේ වගේ සද්දෙ එන්න් සයිලන්ස‍ර් එකක් සෙට් කරන්න බැරිද?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචං ඔතන තියෙන සිංගල් සිලින්ඩර් වලින් හොද ට්‍රිකර් එක තමා..... මං ගාව අවරුදු 3 ට්‍රිකර් එකක් තිබ්බා..... නියම බයික් එක මචං..... ෆුල් decent බයික් එක පර්ෆොර්මන්ස් අතින් සුපිරි ..... උබ 4 සිලින්ඩර් යනවනං VTR එක ගනින්...... පුළුවන්නන් හොඳ ට්‍රිකර් එකක් හොයාගනින්.... මන් වික්ක එකා බයික් එක කාල බං.... ලගදි දැක්ක විකුනන්න දාල තියෙනවා දුකේ බෑ දැක්කම..... :):):)

    vtr 4 cilynder neme bn v twin
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,876
    11,627
    113
    machan umba japan bike ekak ganna hadana ekata godak satutui. japan nan itin one ekak hondai. umba asa ekak ganin danna aya wistara kiyai. api nan ithin jade thama
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    cilynder 4 athal 2n ganne kohoma da bro? :D

    අඩේ එහෙමද? මං හිතන් හිටියෙ සයිලන්සර් වලට ඔය කෑන් ගහලා ඒ වගෙ සද්දෙ ගන්න පුලුවන් ඇති කියල. :D එල එල.
     

    runforme

    Member
    Feb 24, 2018
    14
    1
    3
    tricker ekak padda awrudu 2k
    trafic wala yanna maru bike eka
    petrol karanawa supiriyatama , tankiya 8-9 litre
    parts tiyanawa nikko motors eke , habai tikak ganan
    tricker, serrow ,xt , 3ma parts set wenawa ,
    honda bike ekak set unoth ganin , habai double dala yanna tikak amarui

    meka balahan, mama ganna kalin ahala dapu thread eka :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1522117

    trafic wala yanna maru bike eka

    සහතික ඇත්ත..... අත්දැකීමෙන් කියන්නේ ට්‍රැෆික් එකේ ෆිල්ටරින්ග් වලට නියම බයික් එක....

    petrol karanawa supiriyatama , tankiya 8-9 litre
    මගේ එකේ කළා 32-34 සිටි ලිමිට් එකේ.... ලෝන්ග් ඩිස්ටන්ස් කල 42-44

    parts tiyanawa nikko motors eke , habai tikak ganan
    පාර්ට්ස් නික්කෝ එකේ හෑව්

    tricker, serrow ,xt , 3ma parts set wenawa ,
    100 %

    honda bike ekak set unoth ganin , habai double dala yanna tikak amarui
    ඩබල් දාලා නං යන්න අමාරුයි මචං...සිංගල් තමා හොදම
    :yes::yes::yes:
     

    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    මේ තුනෙන් කොයිකටද උඹලා කැමති. මම මේ 3 ටම කැමතියි බන්. එකක් තෝරාගන්න එපැයි. ට්‍රිකර් එකට මම වෝට් කරනවා.:yes::yes:
    තව මාස දෙක තුනකින් ජපන් බයික් එකක් ගන්න ඉන්නේ.තවම මොඩල් එකක් හොයනවා.

    TW Thamai....:love::love::love::love::love:
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ඩබල් දාලා ට්‍රැෆික් එකේ යද්දි මේ තුනෙන් කොයිකද වඩාත් සැපපහසු සහ පදින්න ලේසි. ට්‍රිකර් එක ට්‍රැෆික් එකට හොදයි කියලා ස්පීඩ්මල්ලි කියල තිබ්බා ත්‍රෙඩ් එකක. ඩබල් දාලා යන්න ට්‍රිකර් එකේ කොහොමද තත්වෙ.
     

    runforme

    Member
    Feb 24, 2018
    14
    1
    3
    ඩබල් දාලා ට්‍රැෆික් එකේ යද්දි මේ තුනෙන් කොයිකද වඩාත් සැපපහසු සහ පදින්න ලේසි. ට්‍රිකර් එක ට්‍රැෆික් එකට හොදයි කියලා ස්පීඩ්මල්ලි කියල තිබ්බා ත්‍රෙඩ් එකක. ඩබල් දාලා යන්න ට්‍රිකර් එකේ කොහොමද තත්වෙ.

    උබ ඩබල් දානවනං ට්‍රිකර් එකේ නියම ෆීලින්ග් එක ගන්න බැහැ .... අයිඩියල් වෙන්නේ සිගල් රයිඩින් තමයි :yes::yes::yes: