~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආ‍යෙ මේ image එක post කරන්න තහනම්.:frown::frown::frown:

    profilepic140454_11.jpg

    මේ ඉමේජ් එකම කියල ෂුවර්ද :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස් ගැටලුවක්

    පෙරේදා රෑ කවුරුහරි මල පෙරත‍යෙක් මේ පූස් පැටි‍යව අපේ workshop එක ලඟ පාරේ දාල ගිහින්. :dull::growl:
    ඊ‍යෙ උදේ ඉදන් පාර අ‍යිනේ කෑගහ ගහ හිටි‍යා බඩගින්න හින්දද කොහෙද. වාහනේකටවත් අහු උනොත් ඒකත් අපරාධ‍යක්.:dull:
    අපිත් ඉතින් පව් කි‍යලා කෑම ටිකක් දුන්නා. :)

    zTwtUfG.jpg

    දැන් workshop එකේ පරණ tools ති‍යන රාක්කෙට වෙලා ඉන්නවා. :baffled:
    ඉන්න එක නම් අවුලක් නෑ කෑම ටිකක් දෙන එකත් අවුලක් නෑ. :rolleyes: ප්‍රශ්නෙ ති‍යෙන්නේ ජරා කරන එක තම‍යි. :no:

    කවුරුහරි දන්නවද ඒකට පිලි‍යමක්. :oo:
    ඇබ‍යක් ගහපන්, *ක මහපන් වගේ මෝඩ ආතල් දෙන්නෙ නැතුව ප්‍රා‍යෝගිකව කරන්න පුලුවන් දෙ‍යක් කි‍යපල්ලා. :angry::P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කට මහපන් කන්නේ නැති උනාම යන්ඩ දෙයක් නෑනේ :P:P:P

    බිම තියල රෙද්දක් දාල තියපන් එතකොට බිමට හුරු වෙයි
    එතකොට ජරා කරන්ඩ එලියට යයි
     
    කන්න නොදී ඉන්න.. :P

    නැත්තම් කවුරු හරි ඇති කරන්න කැමති කෙනෙක් හොයල දෙන්න.. සත්තු ජාරා කරන නවත්තන්න බෑනේ ඉතින්? :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කට මහපන් කන්නේ නැති උනාම යන්ඩ දෙයක් නෑනේ :P:P:P

    බිම තියල රෙද්දක් දාල තියපන් එතකොට බිමට හුරු වෙයි
    එතකොට ජරා කරන්ඩ එලියට යයි

    :frown::frown::frown::frown::frown::frown::frown::
    ශොපින් එකකට වැලි ටිකක් දාලා තියන්න...ටික දවසක් යනකොට එකට පුරුදු වෙනවා..පස්සෙ එක එලියෙන් තියන්න්න...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට මහපන් කන්නේ නැති උනාම යන්ඩ දෙයක් නෑනේ :P:P:P

    බිම තියල රෙද්දක් දාල තියපන් එතකොට බිමට හුරු වෙයි
    එතකොට ජරා කරන්ඩ එලියට යයි
    සීන් එක කි‍යන්නේ මූ ‍යන්නෙම රාක්කෙ දෙවනි තට්ටුවටනෙ බන්.:oo:

    කෑම දුන්නෙත් අ‍යිස්ක්‍රීම් කප් එකකට දාලා බිමට. කාපු ගමන් ආපහු ගිහින් නගිනවා රාක්කෙටම. :frown::baffled::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සීන් එක කි‍යන්නේ මූ ‍යන්නෙම රාක්කෙ දෙවනි තට්ටුවටනෙ බන්.:oo:

    කෑම දුන්නෙත් අ‍යිස්ක්‍රීම් කප් එකකට දාලා බිමට. කාපු ගමන් ආපහු ගිහින් නගිනවා රාක්කෙටම. :frown::baffled::rofl:

    දෙවනි තට්ටුව අයින් :baffled: කරන්ඩ