ප්රශ්නෙ තියෙන්නේ ජරා කරන එක තමයි. 

හිටපන්කො තඩි water mark එකක් ගහනවා
එහෙම තමයි (That's Rex921's Profile picture)
ඇයි එහෙම බැරිද![]()
පෙරේදා රෑ කවුරුහරි මල පෙරතයෙක් මේ පූස් පැටියව අපේ workshop එක ලඟ පාරේ දාල ගිහින්.
ඊයෙ උදේ ඉදන් පාර අයිනේ කෑගහ ගහ හිටියා බඩගින්න හින්දද කොහෙද. වාහනේකටවත් අහු උනොත් ඒකත් අපරාධයක්.![]()
අපිත් ඉතින් පව් කියලා කෑම ටිකක් දුන්නා.
![]()
දැන් workshop එකේ පරණ tools තියන රාක්කෙට වෙලා ඉන්නවා.
ඉන්න එක නම් අවුලක් නෑ කෑම ටිකක් දෙන එකත් අවුලක් නෑ.ප්රශ්නෙ තියෙන්නේ ජරා කරන එක තමයි.
කවුරුහරි දන්නවද ඒකට පිලියමක්.
ඇබයක් ගහපන්, *ක මහපන් වගේ මෝඩ ආතල් දෙන්නෙ නැතුව ප්රායෝගිකව කරන්න පුලුවන් දෙයක් කියපල්ලා.![]()

කට මහපන් කන්නේ නැති උනාම යන්ඩ දෙයක් නෑනේ
බිම තියල රෙද්දක් දාල තියපන් එතකොට බිමට හුරු වෙයි
එතකොට ජරා කරන්ඩ එලියට යයි

:සීන් එක කියන්නේ මූ යන්නෙම රාක්කෙ දෙවනි තට්ටුවටනෙ බන්.කට මහපන් කන්නේ නැති උනාම යන්ඩ දෙයක් නෑනේ
බිම තියල රෙද්දක් දාල තියපන් එතකොට බිමට හුරු වෙයි
එතකොට ජරා කරන්ඩ එලියට යයි

සීන් එක කියන්නේ මූ යන්නෙම රාක්කෙ දෙවනි තට්ටුවටනෙ බන්.
කෑම දුන්නෙත් අයිස්ක්රීම් කප් එකකට දාලා බිමට. කාපු ගමන් ආපහු ගිහින් නගිනවා රාක්කෙටම.![]()
කරන්ඩ