කටුස්සෝ කුක්කෝ උකුස්සෝ ඔටුවෝ අස්සට කිඹුලෙකුත් ඇවිත්![]()
අහන්න විදිහක් නෑ හෙඩ්පෝන් එක කැඩිල නෙGuys ada re 8.00 ta radio thiyenawa kiyala tharindu msg ekak demma. Ubala set weyalla radio ahanna
මම මේ දවස්වල කිසි දෙයක් අහන්නේ නෑ හෙන පාලුයි ඒක නැතුව.මැස්ස තමා ඔටුවා කියන්නේමැස්සව හලලා![]()
මැස්ස කියනවට වඩා ඔටුවා කියද්දී ගති 
අහන්න විදිහක් නෑ හෙඩ්පෝන් එක කැඩිල නෙමම මේ දවස්වල කිසි දෙයක් අහන්නේ නෑ හෙන පාලුයි ඒක නැතුව.

meh mokakdah meh?
කටුස්සෝ කුක්කෝ උකුස්සෝ ඔටුවෝ අස්සට කිඹුලෙකුත් ඇවිත්![]()



හුටා මෙන්න නාකි කිබුලෙක් ..කටුස්සව බලන්න එන්න ඇත්තේmeh mokakdah meh?

ඒක දාගෙන අහන්න බෑලැපේ ස්පීකරේත් කැඩිලද![]()
තරිඳු නලවල කියන ඒවා කොහොමද සද්දෙට දාගෙන ඉන්නේ නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ
හුටා මෙන්න නාකි කිබුලෙක් ..කටුස්සව බලන්න එන්න ඇත්තේ![]()
දේවාලේට එන බැතිමතුන්ගේ දත ගලවන අපේ දත් ගලවන්නද කිඹුලා ඇවිත් තියෙන්නේහම්මට.... තවත් සතෙක් ... කිබුලෙක් විතරයි මේකට මදිවෙලා හිටියේ.
කටුස්සෝ ඔය පඩුරු පෙට්ටිය පරිස්සමෙන්. දත ගලවන කිබුලෙක් ඇවිල්ලා![]()
එන්නෙ නැද්ද රෙඩියො අහන්න


බූට් කෑමෙන් පසු සින්දු අහන එක නැවැත්තුවා 
ඒක දාගෙන අහන්න බෑතරිඳු නලවල කියන ඒවා කොහොමද සද්දෙට දාගෙන ඉන්නේ නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ
![]()
