ara monawada meeeee... පුහුල් දෝසි කෑලි ටිකකුයි ජෙලි කෑලි ටිකකුයි අතරින් පතර 1000:1 අනුපාතෙට රට කජ්ජකුයි නං තියෙනවා....






Fruit and Nut ice cream එකක් ගෙනාවා.. එකේ ෆ්රුට් ඇත්තෙත් නෑ නට් ඇත්තෙත් නෑ![]()
ෆෘට්ස් ඇන්ඩ් නට්ස් වෙනම ඇඩ් කර ගන්න ඕනෙ ඇති...ෆෘට්ස් ඇන්ඩ් නට් අයිස් කිරිං කියල ගහල තිබ්බට (මූ කවද කාපු ෆෘට්ස් ඇන්ඩ් නට්ස් ද, පව්)


ඔව් නෙහ්.. මත බැලුවේ එන ගමන් පලතුරු ටිකයි කජු පැකට් එකයි අරන් එන්න..![]()
හයිලන්ඩ්???Fruit and Nut ice cream එකක් ගෙනාවා.. එකේ ෆ්රුට් ඇත්තෙත් නෑ නට් ඇත්තෙත් නෑ![]()
na bn original... bn..![]()
![]()
na bn original... bn..![]()
![]()

fruit & nut වලින් හොදම ඒක. වැනිලා නම් හයිලන්ඩ්අලි ගෙදර අස නැසිනි රස විතරයො
![]()
fruit & nut වලින් හොදම ඒක. වැනිලා නම් හයිලන්ඩ්

චොකලට් අයිස් නම් මැජික්![]()

ඇරොට කියලා එයාලගේ නංගිට කියලා හදව ගන්න...