~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සේදිරික් අප්පෝ මොකෝ වෙන්නේ

මුකුත් වෙන්නෑ....

avatar559784_7.gif
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සේදිරික් අප්පෝ මොකෝ වෙන්නේ

උබ ඉස්සර කිව්ව කෙල්ල කෝ දැන් තාම ඒ සීන් කෝන් එක හෑව්ද නැත්තන් වෙන එකක්ද මේ ටිකේ... (එහෙම දෙයක් නෑ කියන්ඩ එපා ඇෆ් බී එකේ චැට් කරපුව ඔක්කොම දානව මෙතන ඔන්න :frown: )
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    උබ ඉස්සර කිව්ව කෙල්ල කෝ දැන් තාම ඒ සීන් කෝන් එක හෑව්ද නැත්තන් වෙන එකක්ද මේ ටිකේ... (එහෙම දෙයක් නෑ කියන්ඩ එපා ඇෆ් බී එකේ චැට් කරපුව ඔක්කොම දානව මෙතන ඔන්න :frown: )

    ඔය මොන කාලේද කියහන් හරියටම... :eek::eek:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    June 2015

    යකෝ 2015 :lol::lol::lol::lol: ඊට පස්සේ 2016 i 2017i දැන් ඔෆිස් එකේ කෙල්ලෙක් ඉන්නවා.. ඊට අමතරව France කෙල්ලෙක් ඉන්නවා ගේම් එකෙන් සෙට් උන.. එක නං යාලු පිට් එකක්... :lol::lol::lol: