එහෙනම් කිව්වෙ? කියපු දේට උත්තරයක් දුන්න එච්චරයි...
සේදිරික් අප්පෝ මොකෝ වෙන්නේ
) අහ රෑට කනවා වගේ...![]()

උබ ඉස්සර කිව්ව කෙල්ල කෝ දැන් තාම ඒ සීන් කෝන් එක හෑව්ද නැත්තන් වෙන එකක්ද මේ ටිකේ... (එහෙම දෙයක් නෑ කියන්ඩ එපා ඇෆ් බී එකේ චැට් කරපුව ඔක්කොම දානව මෙතන ඔන්න)


පොඩ්ඩ බැරිවෙන්න බැ එක්ස්පෝස් කරන්නමයි හදන්නේ ගල් ඉබ්බා..![]()


June 2015



ඊට පස්සේ 2016 i 2017i දැන් ඔෆිස් එකේ කෙල්ලෙක් ඉන්නවා.. ඊට අමතරව France කෙල්ලෙක් ඉන්නවා ගේම් එකෙන් සෙට් උන.. එක නං යාලු පිට් එකක්... 


මේ කිලර් ඔයාගෙ අතෙ තියෙන අයිස් පලම් දෙකෙන් එකක් මටත් දෙන්නකො![]()

චොකලට් එක මට ඕන.. 
