~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    දැන් උබ ඔය මඩම හන්දියට එන ගමන්ද නැත්තන් ඇවිල්ලද, මෙච්චර ඉක්මනට මඩමක් හොයන්නෙ ඇයි කියල මම අහන්නෑ...

    උබට වෙන්ඩැති :sorry::sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes::yes::yes::yes::yes:එහෙම දෙක තුනක් වැඩක් නැනෙ.මොකටද මං මංම තමා...එක id එකක් ඇති මට මං වෙනුවෙන්....


    ඔව් මටත් එහෙමයි ඒත් කෝ මේකෙ ඉන්න උන් ඕක තේරුන් ගන් නෑනෙ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබට වෙන්ඩැති :sorry::sorry:


    මට මඩම් හොයන්නෙ මොකද මේ කොහෙවත් යන හාල්.......මම මේ කිව්වෙ මට ඕනෙනන් මම හොයා ගන්නන් උබල ඉදින් පාඩුවෙ... :dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මට මඩම් හොයන්නෙ මොකද මේ කොහෙවත් යන හාල්.......මම මේ කිව්වෙ මට ඕනෙනන් මම හොයා ගන්නන් උබල ඉදින් පාඩුවෙ... :dull:

    සමාජ සේවය
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අනේ මන්ද බන් උබල රට රටවල් වල යන්නෙ කොහොමද කියල ඔය වගේ වචනෙකවත් තේරුම නොදැන.....

    රට රටවල් වල යන්නෙ ප්ලෙන් එකෙන්,නැවෙන්,කොච්චියෙන් වගෙ වාහන වලින් නේ...වචන වලින් යැ:confused:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රට රටවල් වල යන්නෙ ප්ලෙන් එකෙන්,නැවෙන්,කොච්චියෙන් වගෙ වාහන වලින් නේ...වචන වලින් යැ:confused:


    නෑ මගෙ සුදු වස්තුවෙ මම කිව්වෙ ඉන්ගිරිස් වචනයක් වත් නොදැන කොහොමද විදේශ රටක ගිහිල්ල භාශා හසුරෝල වැඩක් වත් කර ගන්නෙ මන් අහන්නෙ....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උබට තෙරුනානේ
    මම හොයලා දුන්න එකක් පව් නේ ඉතින් ඇස් පේන්නෙත් නෑලු දැන්


    මම අර එෆ් බී චැට් එකේ දාපුවට උත්තරයක් දියන්.. :angry: