දැන් උබ ඔය මඩම හන්දියට එන ගමන්ද නැත්තන් ඇවිල්ලද, මෙච්චර ඉක්මනට මඩමක් හොයන්නෙ ඇයි කියල මම අහන්නෑ...
උබට වෙන්ඩැති

දැන් උබ ඔය මඩම හන්දියට එන ගමන්ද නැත්තන් ඇවිල්ලද, මෙච්චර ඉක්මනට මඩමක් හොයන්නෙ ඇයි කියල මම අහන්නෑ...

එහෙම දෙක තුනක් වැඩක් නැනෙ.මොකටද මං මංම තමා...එක id එකක් ඇති මට මං වෙනුවෙන්....
උබට වෙන්ඩැති![]()

මට මඩම් හොයන්නෙ මොකද මේ කොහෙවත් යන හාල්.......මම මේ කිව්වෙ මට ඕනෙනන් මම හොයා ගන්නන් උබල ඉදින් පාඩුවෙ...
සේදිරිස් සීය වැඩිහිටි නිවාසෙකද ඉන්නෙඑහාටත් ෆ්රී වයිෆයි දීලද්

ඒ මොකක්ද ඒ කිවුවේ![]()
දැන් උබ ඔය මඩම හන්දියට එන ගමන්ද නැත්තන් ඇවිල්ලද, මෙච්චර ඉක්මනට මඩමක් හොයන්නෙ ඇයි කියල මම අහන්නෑ...

අනේ මන්ද බන් උබල රට රටවල් වල යන්නෙ කොහොමද කියල ඔය වගේ වචනෙකවත් තේරුම නොදැන.....

රට රටවල් වල යන්නෙ ප්ලෙන් එකෙන්,නැවෙන්,කොච්චියෙන් වගෙ වාහන වලින් නේ...වචන වලින් යැ![]()

උබට වෙන්ඩැති![]()
රට රටවල් වල යන්නෙ ප්ලෙන් එකෙන්,නැවෙන්,කොච්චියෙන් වගෙ වාහන වලින් නේ...වචන වලින් යැ![]()
උබට තෙරුනානේ
මම හොයලා දුන්න එකක් පව් නේ ඉතින් ඇස් පේන්නෙත් නෑලු දැන්