~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අනේ මන්ද බන් උබල රට රටවල් වල යන්නෙ කොහොමද කියල ඔය වගේ වචනෙකවත් තේරුම නොදැන.....

    රට රටවල් වල යන්නෙ ප්ලෙන් එකෙන්,නැවෙන්,කොච්චියෙන් වගෙ වාහන වලින් නේ...වචන වලින් යැ:confused:

    :rofl::rofl::rofl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    සේදිරිස් සීය වැඩිහිටි නිවාසෙකද ඉන්නෙ :oo:එහාටත් ෆ්රී වයිෆයි දීලද් :oo::baffled:


    ඒසී ත් ඕනේ ලු වයිෆයි ත් ඕනේ ලු අටැච් බාත්රුම් ඕනෙලු හෙන විකාරයයි :angry::angry::angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    නෑ මගෙ සුදු වස්තුවෙ මම කිව්වෙ ඉන්ගිරිස් වචනයක් වත් නොදැන කොහොමද විදේශ රටක ගිහිල්ල භාශා හසුරෝල වැඩක් වත් කර ගන්නෙ මන් අහන්නෙ....

    එයා ඉන්නෙ යුරොප් වලද....කිවුවේ සවුදි වල කියලනෙ:confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උබට තෙරුනානේ
    මම හොයලා දුන්න එකක් පව් නේ ඉතින් ඇස් පේන්නෙත් නෑලු දැන්

    තනියම හොයාගන්නම්ලු
    ඇගපත වාරු නැතත් හිත හයියයි වගේ තාම
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එයා ඉන්නෙ යුරොප් වලද....කිවුවේ සවුදි වල කියලනෙ:confused:


    ඉතින් සව්දි වල සින්හලෙන් යැ කතා කරන්නෙ.... (නෑ නෑ ඇරබික් නෙවේ කතා කරන්නෙ ඔන්න )
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කව්ළු පියන්පත් වහන්න සඳලු තලාවේ
    ඔබයි දුරට මා සිටිනා ළවැලි තලාවේ..
    ආ ...... මල්ලි
    ඔබයි දුරට මා සිටිනා ළවැලි තලාවේ..
    කව්ළු පියන්පත් වහන්න සඳලු තලාවේ

    මතකයන් ඔබේ සිතේ තබාගෙන
    දුක් විඳින මම ඔබගේ පළමු පෙම්වතා.... මල්ලි..
    දුක් විඳින මම ඔබගේ පළමු පෙම්වතා
    මතකයන් ඔබේ සිතේ තබාගෙන​
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කව්ළු පියන්පත් වහන්න සඳලු තලාවේ
    ඔබයි දුරට මා සිටිනා ළවැලි තලාවේ..
    ආ ...... මල්ලි
    ඔබයි දුරට මා සිටිනා ළවැලි තලාවේ..
    කව්ළු පියන්පත් වහන්න සඳලු තලාවේ

    මතකයන් ඔබේ සිතේ තබාගෙන
    දුක් විඳින මම ඔබගේ පළමු පෙම්වතා.... මල්ලි..
    දුක් විඳින මම ඔබගේ පළමු පෙම්වතා
    මතකයන් ඔබේ සිතේ තබාගෙන​

    Gay? :dull::dull::baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිළිකුල් :dull::dull::baffled:


    අරාබියෙ ඕව නෝමල් ලු නේද..අරන් යනවලු නේද ප්‍රාඩෝ වල දාන් උබ වගේ ස්කිනී ඩයල්ස් අරා බි කාර යෝ කාන්තාරෙට.....ගෙනිහින් දන ගස්සල......රෙස්ට් ඉස් නොට් පෝස්ටබල් බිකෝස් ඔෆ් දි රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන්ස් හියර්