අනේ මන්ද බන් උබල රට රටවල් වල යන්නෙ කොහොමද කියල ඔය වගේ වචනෙකවත් තේරුම නොදැන.....
රට රටවල් වල යන්නෙ ප්ලෙන් එකෙන්,නැවෙන්,කොච්චියෙන් වගෙ වාහන වලින් නේ...වචන වලින් යැ![]()

අනේ මන්ද බන් උබල රට රටවල් වල යන්නෙ කොහොමද කියල ඔය වගේ වචනෙකවත් තේරුම නොදැන.....
රට රටවල් වල යන්නෙ ප්ලෙන් එකෙන්,නැවෙන්,කොච්චියෙන් වගෙ වාහන වලින් නේ...වචන වලින් යැ![]()

සේදිරිස් සීය වැඩිහිටි නිවාසෙකද ඉන්නෙඑහාටත් ෆ්රී වයිෆයි දීලද්

ඒසී ත් ඕනේ ලු වයිෆයි ත් ඕනේ ලු අටැච් බාත්රුම් ඕනෙලු හෙන විකාරයයි

නෑ මගෙ සුදු වස්තුවෙ මම කිව්වෙ ඉන්ගිරිස් වචනයක් වත් නොදැන කොහොමද විදේශ රටක ගිහිල්ල භාශා හසුරෝල වැඩක් වත් කර ගන්නෙ මන් අහන්නෙ....

උබට තෙරුනානේ
මම හොයලා දුන්න එකක් පව් නේ ඉතින් ඇස් පේන්නෙත් නෑලු දැන්
එයා ඉන්නෙ යුරොප් වලද....කිවුවේ සවුදි වල කියලනෙ![]()
එයා ඉන්නෙ යුරොප් වලද....කිවුවේ සවුදි වල කියලනෙ![]()

ඉතින් සව්දි වල සින්හලෙන් යැ කතා කරන්නෙ.... (නෑ නෑ ඇරබික් නෙවේ කතා කරන්නෙ ඔන්න )

කව්ළු පියන්පත් වහන්න සඳලු තලාවේ
ඔබයි දුරට මා සිටිනා ළවැලි තලාවේ..
ආ ...... මල්ලි
ඔබයි දුරට මා සිටිනා ළවැලි තලාවේ..
කව්ළු පියන්පත් වහන්න සඳලු තලාවේ
මතකයන් ඔබේ සිතේ තබාගෙන
දුක් විඳින මම ඔබගේ පළමු පෙම්වතා.... මල්ලි..
දුක් විඳින මම ඔබගේ පළමු පෙම්වතා
මතකයන් ඔබේ සිතේ තබාගෙන

එහෙනම්![]()
පිළිකුල්![]()
සිහිනය සැබෑ නොවේදෝ කදුලු සැමදා ලැබේවිදෝ
මා පැතු දයාව ඇයගෙන් දිනෙක එලෙසින් ලැබේව්දෝ...