කුකුට ඒඩ්ස් හැදිලා, ජීවත්වෙන්න තව වැඩි කාලයක් නෑ කියල දොස්තරලා කියනව![]()

ගාඩ් එක දිගටම තියෙන එක හොඳයිපේරාදෙණියේ කඩවල් ගොඩක් වහලා තාම. පන්සලයි, පල්ලියයි දෙකටම ගාර්ඩ් එක දාලා. ඒක හොදයි. ගිනි අවුලන්න බලන් ඉන්න උනුත් ඉන්නවනෙ
එක ගල් පාරක් ඇති ආය ඇවිලෙන්න. මෙහෙත් ආමි එකේ සෙට් එකක් උදේ ඉඳන් ඉන්නව උන්ට කන්නවත් හම්බුනාද දන්නේ නෑ ඩිල්ඩුව තමා හුලං පිඹල කුකුට ඕක බෝ කරලා තියෙන්නේ
දෙවියනෙ මගෙ අහිංසක කුක්කා.....
කවුද ඔය වැඩෙ කලෙ මගෙ අහිංසක කුකුට![]()
ගාඩ් එක දිගටම තියෙන එක හොඳයිඑක ගල් පාරක් ඇති ආය ඇවිලෙන්න. මෙහෙත් ආමි එකේ සෙට් එකක් උදේ ඉඳන් ඉන්නව උන්ට කන්නවත් හම්බුනාද දන්නේ නෑ
ගාඩ් එක දිගටම තියෙන එක හොඳයිඑක ගල් පාරක් ඇති ආය ඇවිලෙන්න. මෙහෙත් ආමි එකේ සෙට් එකක් උදේ ඉඳන් ඉන්නව උන්ට කන්නවත් හම්බුනාද දන්නේ නෑ

කෑම නම් හම්බෙනවා ඇති
ඔය රෑ වෙලා හරි කෝපි එකක් බිස්කට් ටිකක් ගෙනිහින් දීපන්
දැන් ඉතින් රෑ තමාකෑම නම් හම්බෙනවා ඇති
ඔය රෑ වෙලා හරි කෝපි එකක් බිස්කට් ටිකක් ගෙනිහින් දීපන්
අපි ඔක්කොම වහගෙන දොයියන්න යන්නෙ. උන් ගාන්නේ ආදරේටඋන් උන් ගාන්න එපා..![]()
තරහට නං ඕකුන් කියල කියන්නේ 
ඇයි කැම ගස් වල තියෙද..කැම ටිකක් පුලුවන් නම් දෙන්න.

දැන් ඉතින් රෑ තමාඅපි ඔක්කොම වහගෙන දොයියන්න යන්නෙ.
රෑ ඉන්න එකක් නැතිවෙයි මහ රෑ මොකා ආරස්සා කරන්නද

එහෙනං දොරපොල්ලෙන් වැරෙන් දෑත බදා පහරදෙමු![]()

ගාඩ් එක දිගටම තියෙන එක හොඳයිඑක ගල් පාරක් ඇති ආය ඇවිලෙන්න. මෙහෙත් ආමි එකේ සෙට් එකක් උදේ ඉඳන් ඉන්නව උන්ට කන්නවත් හම්බුනාද දන්නේ නෑ