මේක අන්සබ්ස්ක්රයිබ් වෙලා තිබිල තිබ්බෙ කියාන්කො![]()
ඒ වැඩ රාජකාරි සඳහා ඒ මහතාට අස්ස රථයක් මිලදී ගැනීමට රුපියල් ලස්ස දෙසීයක මුදලක් වෙන් කරනු ලැබේ - මීට කටුසු භාණ්ඩාගාරික වැටී ඇති සංවාද මණ්ඩපය නැවත කෙලින් කටින් සිටවීම සඳහා කරුණු සොයාබැලීමට විශේෂ ඒක පුද්ගල කමිටුවක් පත්කරනු ලැබේඒ වැඩ රාජකාරි සඳහා ඒ මහතාට අස්ස රථයක් මිලදී ගැනීමට රුපියල් ලස්ස දෙසීයක මුදලක් වෙන් කරනු ලැබේ - මීට කටුසු භාණ්ඩාගාරික
ඔහොම ලෝබ වෙලා මේවා කරන්න බෑරත්තරං අස්සයො ද බදින්නෙ කරත්තෙට...අර ඔටුවාගෙ හරි කුක්කගෙ හරි පිටෙ යන්න කියන්න...අහසින් යන්න ආස නම් උකුස්සාගෙ පිටෙ යන්න කියන්න...
සල්ලි වියදන් උනාට කමක් නෑ එතුමා මේ වගේ වැඩ වලට හරි දස්සයා ගාන ටිකක් සැර උනාට. ඔහොම ලෝබ වෙලා මේවා කරන්න බෑසල්ලි වියදන් උනාට කමක් නෑ එතුමා මේ වගේ වැඩ වලට හරි දස්සයා ගාන ටිකක් සැර උනාට.
මෙතන වැදගත් කාරණා ටිකක් සංවාදයට බදුන් වෙද්දි කොහෙද ඉදන් කඩා පාත්වෙලා සමයං කියවන්න එපා කුක්කො..
බම්ප් 11
සමාවන්ට උතුමානනී