~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක අන්සබ්ස්ක්‍රයිබ් වෙලා තිබිල තිබ්බෙ කියාන්කො:baffled:

    මෙතන වැදගත් කාරණා ටිකක් සංවාදයට බදුන් වෙද්දි කොහෙද ඉදන් කඩා පාත්වෙලා සමයං කියවන්න එපා කුක්කො..

    බම්ප් 11
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සිරිපාදේ පේනවා අද කොලබට. උස බිල්ඩින් එකක් උඩ ඉදන් බැලුවනම් පේනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැටී ඇති සංවාද මණ්ඩපය නැවත කෙලින් කටින් සිටවීම සඳහා කරුණු සොයාබැලීමට විශේෂ ඒක පුද්ගල කමිටුවක් පත්කරනු ලැබේ :yes: ඒ වැඩ රාජකාරි සඳහා ඒ මහතාට අස්ස රථයක් මිලදී ගැනීමට රුපියල් ලස්ස දෙසීයක මුදලක් වෙන් කරනු ලැබේ - මීට කටුසු භාණ්ඩාගාරික
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    රත්තරං අස්සයො ද බදින්නෙ කරත්තෙට...අර ඔටුවාගෙ හරි කුක්කගෙ හරි පිටෙ යන්න කියන්න...අහසින් යන්න ආස නම් උකුස්සාගෙ පිටෙ යන්න කියන්න...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රත්තරං අස්සයො ද බදින්නෙ කරත්තෙට...අර ඔටුවාගෙ හරි කුක්කගෙ හරි පිටෙ යන්න කියන්න...අහසින් යන්න ආස නම් උකුස්සාගෙ පිටෙ යන්න කියන්න...
    ඔහොම ලෝබ වෙලා මේවා කරන්න බෑ :no: සල්ලි වියදන් උනාට කමක් නෑ එතුමා මේ වගේ වැඩ වලට හරි දස්සයා ගාන ටිකක් සැර උනාට.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔහොම ලෝබ වෙලා මේවා කරන්න බෑ :no: සල්ලි වියදන් උනාට කමක් නෑ එතුමා මේ වගේ වැඩ වලට හරි දස්සයා ගාන ටිකක් සැර උනාට.

    දස්සයෙක් ද යස්සයෙක් ද දන්නෙ නැ..එහෙනම් බාන්ඩාගාරික තුමාගෙ පෞද්ගලික ධනයෙන් දෙන්න