~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    දේවාලය තුල ප්‍රචණ්ඩත්වය සහ අසභ්‍ය වචන භාවිතයට එරෙහි වෙමු :no: මීට දේවාලය සුරැකීමේ තරුණ පෙරමුණ

    200_d.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෙට සියල්ල යථාතත්වයට පත්වෙයි නේද...වීපීඑන් වලට සමුදෙන්න පුලුවන් වෙයි නේද අපිට....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමත් තරුණයෙක් සෝ ඉතින් මම එහෙම කරයිද? :D

    හෙට සියල්ල යථාතත්වයට පත්වෙයි නේද...වීපීඑන් වලට සමුදෙන්න පුලුවන් වෙයි නේද අපිට....

    බෑ බෑ ජීවිත කාලෙටම වීපීඇන් තමා:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මණ්ඩපේ පටන් ඇරගෙන අවුරුද්දක් ලං වෙන්න එනවා අපි මොකෝ යාලුවනේ කරන්නේ :) හරකෙක් නිදහස් කරමුද පින් තකා :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මණ්ඩපේ පටන් ඇරගෙන අවුරුද්දක් ලං වෙන්න එනවා අපි මොකෝ යාලුවනේ කරන්නේ :) හරකෙක් නිදහස් කරමුද පින් තකා :yes:

    එළදෙනක් නිදහස් කරමු හැබැයි ශුවර් තැනකට දෙමු නැත්තන් ඊලග සැරේ ආයෙ නිදහස් කරන්න වෙයි....නැත්තන් කොත්තුවක ඉදී ටික දවසකින්.... :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි යාලු පින් අතේ වැඩක් කරද්දී අකුල් හෙලන්නේ :no: අසරණ හරක් ඔටුවෝ කටුස්සෝ ගොඩක් ඉන්නවා අපේ උදව් අවශ්‍ය වෙන :yes:

    අපි විනිවිදභාවයකින් කටයුතු කල හැකි පුද්ගලයෙක්ව නෙ ඔය වගේ වැඩකට යොදාගන්න ඕනෙ. :yes: