ඊලගට බිල් වල එහෙම ෆොටෝ දාන්ඩ කීවම පොටෝ දාන්ඩ දන්නෙ නැති හින්දා දාන්ඩ බෑ කියයි![]()
ඒකනෙ අපි අහුවෙයි ඕවට...

ඊලගට බිල් වල එහෙම ෆොටෝ දාන්ඩ කීවම පොටෝ දාන්ඩ දන්නෙ නැති හින්දා දාන්ඩ බෑ කියයි![]()

මේ කව්ද? හායි වත් නැතුව මෙතෙන්ට පැනල අදහස් උදහස් ප්රකාශ කරන්නෙ...![]()
සමාවෙන්න , මම අලුත්නේ ඔය ආචාර සමාචාර විදි වැඩිය දන්නේ නෑ
ඔන්න එහෙනම් හැමෝටම hi කිවුවා
එහෙනම් අවසරයි මටත් එළකිරි මහා සංවාද මණ්ඩපයට එකතුවෙන්න
දැන් අවසන් ගමන් යන්ඩ වැඩි කාලයක් නැතිලු
සමාවෙන්න , මම අලුත්නේ ඔය ආචාර සමාචාර විදි වැඩිය දන්නේ නෑ
ඔන්න එහෙනම් හැමෝටම hi කිවුවා
එහෙනම් අවසරයි මටත් එළකිරි මහා සංවාද මණ්ඩපයට එකතුවෙන්න

ඊලගට බිල් වල එහෙම ෆොටෝ දාන්ඩ කීවම පොටෝ දාන්ඩ දන්නෙ නැති හින්දා දාන්ඩ බෑ කියයි![]()
ඔය සේදිරිස් අංකල් මරු විකලෙන් කියවන ඒව. ගනන් ගන්ඩ එපා බන්දැන් අවසන් ගමන් යන්ඩ වැඩි කාලයක් නැතිලු
![]()

උඹේ අර කිව්ව මානසික ආතතිය ඉවරද බං![]()

සීනියර් මෙම්බර්ස්ලට ගරු කරන්නෙ ඔහොමද?![]()
තාම පෝස්ට් 25000යි
යුෂ්මතා බොනවද?සමාවෙන්න , මම අලුත්නේ ඔය ආචාර සමාචාර විදි වැඩිය දන්නේ නෑ
ඔන්න එහෙනම් හැමෝටම hi කිවුවා
එහෙනම් අවසරයි මටත් එළකිරි මහා සංවාද මණ්ඩපයට එකතුවෙන්න
බුදුහාමුදුරුවොත් කියල තිබ්බ නේ වයසින් නෙමේ ගරුත්වයද මොකද්ද එකක් මනින්නේ. අර පොඩි කලෙ ඉදන් මහන වෙලා උපසම්පදා ලබපු හාමුදුරුවෝ උසස් කියලා වයස හාමුදුරුවන්ට වඩා:තාම පෝස්ට් 25000යි
![]()

පාට තැඹිලි පාට උනා කියල හාමුදුරුවෝ කියලද හිතන් ඉන්නේබුදුහාමුදුරුවොත් කියල තිබ්බ නේ වයසින් නෙමේ ගරුත්වයද මොකද්ද එකක් මනින්නේ. අර පොඩි කලෙ ඉදන් මහන වෙලා උපසම්පදා ලබපු හාමුදුරුවෝ උසස් කියලා වයස හාමුදුරුවන්ට වඩා:තාම පෝස්ට් 25000යි
![]()

එහෙනන් උබල වයසින් වැඩි අයට පුප උඩ දාල වදින්නෙ මොකටද...![]()