A ඇයි?
A නිසා මන් නිවාඩු දැම්මනෑ යකෝ... අයියා හච් එකේ ඒජන්ට් කෙනෙක් තාම වැඩේ යනවා... මන් ඉතින් හිටපු ගමන් ෆ්රී ඩේට තමයි.. සිග්නල් කේස් එක තමයි![]()


තාත්තගේ ඔපරේෂන් එක නිසා.. මන් විතරනේ ඉන්නේ බලාගන්න... අම්මට හැම තැනම දුවල වැඩ බලන්න බෑනේA නිසා මන් නිවාඩු දැම්ම

ආහ් ඒක තමයි...අපිටත් එවහන්කො බන් රීලෝඩ් එකක් දෙකක් ඉදලහිටලහරි...සිග්නලුත් හොදට තියනව ඩොටේ නෙවේනෙ ඉන්නෙත්![]()


දැක්කනේ උඹ බය උනා![]()

ප්ලැන් යන්න උබට මොකටද රිලෝඩ් ඩේට නාන්න තියෙනවා නේද![]()

ඇයි බන් මොකෝ තාත්තට?![]()
Hi.මෙතන මොකද වෙන්නෙ???මමත් එන්නද...
![]()



ඒ ගෙදර ඉද්දිනෙ බන් එලියට ගියාම මොබයිල් ඩේට වල පිහිටනෙ බන්..![]()
වැඩි අවුලක් නෑ බන් පොඩි ඔපරේෂන් එකක්.. දැන් ඉවරයි.. මැහුම් කපන්නේ 21

Hi.මෙතන මොකද වෙන්නෙ???මමත් එන්නද...
![]()
හොර පාරෙන් එනවනං චොකලට් එකක් ඕන 
රවුටරේ බෑග් එහෙක දාගෙන පල යන යන තැන 4ජි

ආ එල..උබ එහෙම කපන්ඩ යන්නෑ ඔන්න පන්ඩිතකමට![]()




අපු තොපි අපි ගැන හිතන් ඉන්න විදිය 



no 4G i only have SLT ADSL now...![]()


