ඕව ගැන මන් වැඩිය දන්නෑ![]()
දන්නැත්තන් නොදන්න දේවල් කථා නොකර ඉදින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන්...
ඕව ගැන මන් වැඩිය දන්නෑ![]()
දන්නැත්තන් නොදන්න දේවල් කථා නොකර ඉදින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන්...

මානසික ආතතිය ඉවරයි කියල කව්රුහරි එකෙක් කිව්වොත් එතනින් දුවහන් මොකද මැරුනට පස්සෙ තමා ඒක ඉවර වෙන්නෙ....![]()

ඕකට ඉතින් ලොකු අකුරු දාන්න ඕනෑය.. උඹ කොහොමත් ඕක ඉවර වෙන්නනේ ඉන්නේ හෙට අනිද්දම

එහෙනන් උබල වයසින් වැඩි අයට පුප උඩ දාල වදින්නෙ මොකටද...![]()
ඇත්තටම මචන් මම නම් කැමති නෑ දකින දකින කෙනාට වැඩිහිටියෙක් කියලා වඳින්න මොකද ඒ පුද්ගලයා වැදුම් ලබන්න සුදුසු කෙනෙක්ද කියලා අපි දන්නේ නෑනේ , උදාහරණයකට අපේ පැත්තේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති කෙනෙක් ඉන්නවා , පොර 1 වසරට ළමයි දන්නා පගාව සහ ලිංගික අල්ලස් ගන්නවා ඉතින් ඌ වැඩිහිටියෙක් සහ විදුහල්පති කෙනෙක් කියලා වඳින්න පුලුවන්ද ?
බයිට් වලට මොනවද ගන්නේ..![]()
උබ ලොකු අකුරු දාපු හින්ද මම හිතුවෙ උබට ඇස් පේන්නැතුව ඇති කියල දැන් වයස හින්ද, ඒකයි මමත් ලොකු අකුරින්ම දැම්මෙ....![]()
වල් ඌරා නම් මාරු , උසාවියට ගෙනාවට කමක් නැද්ද ස්වාමිනි

ඇත්තටම මචන් මම නම් කැමති නෑ දකින දකින කෙනාට වැඩිහිටියෙක් කියලා වඳින්න මොකද ඒ පුද්ගලයා වැදුම් ලබන්න සුදුසු කෙනෙක්ද කියලා අපි දන්නේ නෑනේ , උදාහරණයකට අපේ පැත්තේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති කෙනෙක් ඉන්නවා , පොර 1 වසරට ළමයි දන්නා පගාව සහ ලිංගික අල්ලස් ගන්නවා ඉතින් ඌ වැඩිහිටියෙක් සහ විදුහල්පති කෙනෙක් කියලා වඳින්න පුලුවන්ද ?
මන් මේ උඹට උදව්වක් වශයෙන් ලොකුවට දැම්මේ.. උඹට හැම වෙලාවේම කන්නාඩි දාගෙන ඉන්නත් බෑනේ

හ්ම්ම් හ්ම්ම් කදිමයි.. පස්සේ දොරෙන් වරෙන් හවහට![]()
මන් මේ උඹට උදව්වක් වශයෙන් ලොකුවට දැම්මේ.. උඹට හැම වෙලාවේම කන්නාඩි දාගෙන ඉන්නත් බෑනේ
දකින දකින එකාට වඳින්න ඕනේ නෑ මමනං පවුලේ අයට විතරයි වඳින්නේඇත්තටම මචන් මම නම් කැමති නෑ දකින දකින කෙනාට වැඩිහිටියෙක් කියලා වඳින්න මොකද ඒ පුද්ගලයා වැදුම් ලබන්න සුදුසු කෙනෙක්ද කියලා අපි දන්නේ නෑනේ , උදාහරණයකට අපේ පැත්තේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති කෙනෙක් ඉන්නවා , පොර 1 වසරට ළමයි දන්නා පගාව සහ ලිංගික අල්ලස් ගන්නවා ඉතින් ඌ වැඩිහිටියෙක් සහ විදුහල්පති කෙනෙක් කියලා වඳින්න පුලුවන්ද ?
ආය ගුරුවරුන්ට
දකින දකින එකාට වඳින්න ඕනේ නෑ මමනං පවුලේ අයට විතරයි වඳින්නේආය ගුරුවරුන්ට
![]()

දකින දකින එකාට වඳින්න ඕනේ නෑ මමනං පවුලේ අයට විතරයි වඳින්නේආය ගුරුවරුන්ට
![]()