~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

26.gif
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    A ඇයි?

    තාත්තගේ ඔපරේෂන් එක නිසා.. මන් විතරනේ ඉන්නේ බලාගන්න... අම්මට හැම තැනම දුවල වැඩ බලන්න බෑනේ :( A නිසා මන් නිවාඩු දැම්ම
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ යකෝ... අයියා හච් එකේ ඒජන්ට් කෙනෙක් තාම වැඩේ යනවා... මන් ඉතින් හිටපු ගමන් ෆ්‍රී ඩේට තමයි.. සිග්නල් කේස් එක තමයි :(:(:(

    ආහ් ඒක තමයි...අපිටත් එවහන්කො බන් රීලෝඩ් එකක් දෙකක් ඉදලහිටලහරි...සිග්නලුත් හොදට තියනව ඩොටේ නෙවේනෙ ඉන්නෙත් :lol::P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තාත්තගේ ඔපරේෂන් එක නිසා.. මන් විතරනේ ඉන්නේ බලාගන්න... අම්මට හැම තැනම දුවල වැඩ බලන්න බෑනේ :( A නිසා මන් නිවාඩු දැම්ම

    ඇයි බන් මොකෝ තාත්තට?
    :shocked:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආහ් ඒක තමයි...අපිටත් එවහන්කො බන් රීලෝඩ් එකක් දෙකක් ඉදලහිටලහරි...සිග්නලුත් හොදට තියනව ඩොටේ නෙවේනෙ ඉන්නෙත් :lol::P

    ප්ලැන් යන්න උබට මොකටද රිලෝඩ් ඩේට නාන්න තියෙනවා නේද :lol::lol: