~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔව් තෙල් ටිකක් ගාලා මැදලා ගත්තාම ගෙදරම එලියයි

ඩ්‍රිල් එකක් අරන් ඩ්‍රිල් කරන්න හිතෙන් නැද්ද අර SAW ෆිල්ම් වල වගේ...
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඩ්‍රිල් එකක් අරන් ඩ්‍රිල් කරන්න හිතෙන් නැද්ද අර SAW ෆිල්ම් වල වගේ...

:shocked::shocked:මම නැනෙ ඔය හිංසා පීඩා ක්‍රියා වලට...මම දැහැමෙන් සෙමෙන් ජිවත් වෙන්නෙ...:rolleyes::rolleyes:
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මම හිතුවෙ නෑ ඔයා එහෙම කියල...ඔයා පාඩුවෙ වැඩක් බලන් ඉන්න ටයිප් කියල හිතුවෙ... :nerd::dull:

මෙහෙමයි ඉතින්...මං එහෙම තමා..ඉතින් කවුරුහරි කෙනෙක් දුකින් නම් මං එයා ගැන හොයලා බලනවා...සතුටෙදි හොයලා බලනවට වඩා කෙනෙක්ට සහයක් අවශ්‍ය වෙන්නෙ දුකෙදි.ඉතින් මං එහෙම කලාම එයාලා එවා වැරදියට තෙරුම් අරගන්නවා..දැන් ඉතින් කාටවත් මුකුත් නොකර පාඩුවෙ ඉන්නවා මම:):)
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මෙහෙමයි ඉතින්...මං එහෙම තමා..ඉතින් කවුරුහරි කෙනෙක් දුකින් නම් මං එයා ගැන හොයලා බලනවා...සතුටෙදි හොයලා බලනවට වඩා කෙනෙක්ට සහයක් අවශ්‍ය වෙන්නෙ දුකෙදි.ඉතින් මං එහෙම කලාම එයාලා එවා වැරදියට තෙරුම් අරගන්නවා..දැන් ඉතින් කාටවත් මුකුත් නොකර පාඩුවෙ ඉන්නවා මම:):)

ඔව් අර මාත් දුකින් කියල හිතල හොයල බැලුවෙ නෙහ්....හ්ම්ම් හ්ම්ම් :cool:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නිදිමත ආවට නිදා ගන්න එපා....


    ░░▄▀░░░░░░░░░░░░░░░▀▀▄▄░░░░░

    ░░▄▀░░░░░░░░░░░░░░░░░░░░▀▄░░░

    ░▄▀░░░░░░░░░░░░░░░░░░░░░░░█░░

    ░█░░░░░░░░░░░░░░░░░░░░░░░░░█░

    ▐░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░█

    █░░░░▀▀▄▄▄▄░░░▄▌░░░░░░░░░░░░▐

    ▌░░░░░▌░░▀▀█▀▀░░░▄▄░░░░░░░▌░▐

    ▌░░░░░░▀▀▀▀░░░░░░▌░▀██▄▄▄▀░░▐

    ▌░░░░░░░░░░░░░░░░░▀▄▄▄▄▀░░░▄▌

    ▐░░░░▐░░░░░░░░░░░░░░░░░░░░▄▀░

    ░█░░░▌░░▌▀▀▀▄▄▄▄░░░░░░░░░▄▀░░

    ░░█░░▀░░░░░░░░░░▀▌░░▌░░░█░░░░

    ░░░▀▄░░░░░░░░░░░░░▄▀░░▄▀░░░░░

    ░░░░░▀▄▄▄░░░░░░░░░▄▄▀▀░░░░░░░

    ░░░░░░░░▐▌▀▀▀▀▀▀▀▀░░░░░░░░░░░

    ░░░░░░░░█░░░░░░░░░░░░░░░░░░░░

    ░░╔═╗╔═╗╔═╗░░░░░║░║╔═╗║░║░░░░

    ░░╠═╣╠╦╝╠╣░░░░░░╚╦╝║░║║░║░░░░

    ░░║░║║╚═╚═╝░░░░░░║░╚═╝╚═╝░░░░

    ║╔═░╦░╦═╗╦═╗╦╔╗║╔═╗░░╔╦╗╔═╗╔╗

    ╠╩╗░║░║░║║░║║║║║║═╗░░║║║╠╣░╔╝

    ║░╚░╩░╩═╝╩═╝╩║╚╝╚═╝░░║║║╚═╝▄░