හා හා හිමින් කතා කරපන් .. කෑගහල හාට් ඇටැක් එකක්වත් අවොත් කාට කියන්නද
![]()
බහුතරය කැමතියි නීතියට නැතිව වංගුවක් දාලා තමන්ගේ වැඩේ කරගන්න , ඉතින් එකට ගැලපෙන කෙනාට චන්දේ දෙනවා


ඔයා තාම පොඩි වැඩී ඕව තේරෙන්නෑ...අහල නැද්ද අර මිනිහ මෙහෙම කරලනෙ අරහෙම කරලනෙ කියල ගෑනු කියනව... මිනිහ/මිනිස්සු කියන්නෙ නෝමලි පිරිමි අයට...![]()


ඔව් නේද.. මේ ටිකේ අනුකම්පා ලිස්ට් එකෙත් ඉඩ නෑ ඔයාගේ ඉඩ තියෙනවනන් අන්තිමටම දාගන්න එයාගේ නම![]()


ඒ නීතියට බය නැති නිසා නීතිය කාටත් පොදු උන දවසක ඕක නැතිවෙයි...![]()
අපි පොඩි කාලෙ ඒ කිව්වෙ අසූව දශකයේ අග බාගයේ අනූව දශකයේ මුල් අවදියේ රුපියලක් ද දෙකක්ද කොහෙදෝ...![]()
මස්කට් සාරා කියල ටැග් එකක් වැටීමට හේතු ඔබට සිතෙනා විදියට සැකෙවින් විස්තර කරන්න පුලුවන්ද?![]()
මස්කට් සාරා කියල ටැග් එකක් වැටීමට හේතු ඔබට සිතෙනා විදියට සැකෙවින් විස්තර කරන්න පුලුවන්ද?![]()
දෙශපාලනය කරන අය විතරක් නෙමෙයි..එයාලට චන්දෙ දෙන අයත් වෙනස් වෙන්න ඔනි...දැන් තියෙන මතෙ මොකක්ද..අඩුවෙන්ම වැරදි කරන කෙනාට චන්දෙ දෙමු..හරියට නිකම් අරක්කු බොන්නෙ නැති බියර් විතරක් බොන කෙනෙක්ට දුව දෙමු වගෙ...මොක්කද තියෙන ගැරන්ටිය කවදා හරි එයා අරක්කුත් බොයි..දුවටත් නොපොවා ඉදි කියලා..
ඔව් චන්දෙ දෙන මිනිස්සු එක චන්දෙකදි චන්දෙ නොදී උන්නනන්, හරිහමන් එකෙක් චන්දෙට ඉදිරිපත් කරනකන් ඉබේම පක්ශනායකයින්ට වැදගත් බුද්ධිමත් මිනිස්සුන්ව විතරක් චන්දෙට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනව....![]()
කටුස් හිතන්නෙ මං ආස මස්කට් වලට කියලා නෙ..

පව් අරක ලිදේ...ජබුක්!![]()