~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ushne ban. komadu, pipinna ekema kanna deepan :yes:

    ::cool: eheta roddak gihin ethi

    ඔව් බන්. ඌශ්නෙට. යෝගට් දීපන්
    Thanks හැමෝටම :cool:

    jasz උඹ big match එක බලන්න ගි‍යෙ නැද්ද :oo: (දැන් මගෙන් අහන්න එපා උඹ ගි‍යෙ නැතුව මගෙන් අහන්නෙ ඇ‍යි කි‍යලා) :lol:
     
    • Like
    Reactions: STU26015

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Thanks හැමෝටම :cool:

    jasz උඹ big match එක බලන්න ගි‍යෙ නැද්ද :oo: (දැන් මගෙන් අහන්න එපා උඹ ගි‍යෙ නැතුව මගෙන් අහන්නෙ ඇ‍යි කි‍යලා) :lol:

    ඌශ්නයක් ගැන නම් දන්නෙ නැ........ඇස් ලෙඩ වෙන්න පුලුවන්..පුලුවන් හැම උදෙම තෙත රෙදි කැල්ලකින් මුන පිහලා දාන්න....කුප්පමේනියා ගහක් දෙකක් කන්න.දෙන්න....බොන්න තියන වතුර එක හැමදාම මාරු කරන්න....
     
    • Like
    Reactions: STU26015

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉන්ඩකෝ මම දේවියට කියනවා එයාගේ හුරතල් කටුස්සව මරන්ඩ හදනව කියල :baffled: දේවියගෙන් හම්බෙයි සබ්බුව අසරණ කටුස්සන්ට කරදර කරනවට :no:

    රාජ බොජන වලට උම්බලකඩ දාලා දෙමු:cool:

    ඒ ටිකිරිලියා කබරගොයන්ව විතරයි පෙට් කරන්නෙ....
    :baffled::baffled::baffled:
    කටුස්සන්ට නෝ චාන්ස්..:angry:

    ඔබ වෙනත් බිසවක් කැන්දාගෙන ආවාද කුමරුනි :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාජ බොජන වලට උම්බලකඩ දාලා දෙමු:cool:

    ඔබ වෙනත් බිසවක් කැන්දාගෙන ආවාද කුමරුනි :shocked:
    බලන්ඩ අනේ මාව මරන්න හදනවා හැමෝම :no: පන බයේ පරාලේ බදාගෙන ගැහි ගැහි හිටියේ :sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Thanks හැමෝටම :cool:

    jasz උඹ big match එක බලන්න ගි‍යෙ නැද්ද :oo: (දැන් මගෙන් අහන්න එපා උඹ ගි‍යෙ නැතුව මගෙන් අහන්නෙ ඇ‍යි කි‍යලා) :lol:

    98/7 :baffled:

    දැන් අහන්න එපා කව්ද කියලා ...උත්තරේ දන්නවනේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌශ්නයක් ගැන නම් දන්නෙ නැ........ඇස් ලෙඩ වෙන්න පුලුවන්..පුලුවන් හැම උදෙම තෙත රෙදි කැල්ලකින් මුන පිහලා දාන්න....කුප්පමේනියා ගහක් දෙකක් කන්න.දෙන්න....බොන්න තියන වතුර එක හැමදාම මාරු කරන්න....
    මෙහෙ කොහෙන්ද කුප්පමේනි‍ය :baffled:

    අනිත් දේවල් ටික කරලා බලමුකෝ :oo:
    98/7 :baffled:

    දැන් අහන්න එපා කව්ද කියලා ...උත්තරේ දන්නවනේ
    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. :rofl:
     
    • Like
    Reactions: Sara531

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ශ්‍රී ලංකාවේ අගනුවරට ආසන්න නාගරික ප්‍රදේශ‍යක :baffled:

    පූසා tools රාක්කෙ උඩ නිදි :rofl:

    දුවිලි වැඩි නිසාත් එහෙම වෙනවා. ගොඩක් දවස්නම් වෙට් කෙනෙක්ට පෙන්නපන්. සාරා කිව්වා වගේ ව්ස්බිජ සීන් වෙන්න පුළුවන්