ඔව් බන්. ඌශ්නෙට. යෝගට් දීපන්පූසන්ගෙ ඇස්වලින් කලුදු එන්නෙ ඇයි බන්. මොකක් හරි ලෙඩක්ද.![]()
ඉස්ටුව ඔපීසියේ ඉඳන් එළකිරි එනව නේද වෙනදට නං රෑ නෙ ඔලුව දාල යන්නෙhu huu![]()
ඉස්ටුව ඔපීසියේ ඉඳන් එළකිරි එනව නේද වෙනදට නං රෑ නෙ ඔලුව දාල යන්නෙ

tikak free. feild eke giye na. anika lunch time 
ushne ban. komadu, pipinna ekema kanna deepan![]()
:eheta roddak gihin ethi
Thanks හැමෝටමඔව් බන්. ඌශ්නෙට. යෝගට් දීපන්

(දැන් මගෙන් අහන්න එපා උඹ ගියෙ නැතුව මගෙන් අහන්නෙ ඇයි කියලා) 
Thanks හැමෝටම
jasz උඹ big match එක බලන්න ගියෙ නැද්ද(දැන් මගෙන් අහන්න එපා උඹ ගියෙ නැතුව මගෙන් අහන්නෙ ඇයි කියලා)
![]()
ඉන්ඩකෝ මම දේවියට කියනවා එයාගේ හුරතල් කටුස්සව මරන්ඩ හදනව කියලදේවියගෙන් හම්බෙයි සබ්බුව අසරණ කටුස්සන්ට කරදර කරනවට
![]()

ඒ ටිකිරිලියා කබරගොයන්ව විතරයි පෙට් කරන්නෙ....
කටුස්සන්ට නෝ චාන්ස්..![]()

ඔපිස් එකේ රාජකාරිය වගේ නෙවේ දේවාලේ පොත අස්සන් කරලා යන්න එන්න ඕනේtikak free. feild eke giye na. anika lunch time
![]()
බලන්ඩ අනේ මාව මරන්න හදනවා හැමෝමරාජ බොජන වලට උම්බලකඩ දාලා දෙමු
ඔබ වෙනත් බිසවක් කැන්දාගෙන ආවාද කුමරුනි![]()
පන බයේ පරාලේ බදාගෙන ගැහි ගැහි හිටියේ
Thanks හැමෝටම
jasz උඹ big match එක බලන්න ගියෙ නැද්ද(දැන් මගෙන් අහන්න එපා උඹ ගියෙ නැතුව මගෙන් අහන්නෙ ඇයි කියලා)
![]()

මෙහෙ කොහෙන්ද කුප්පමේනියඌශ්නයක් ගැන නම් දන්නෙ නැ........ඇස් ලෙඩ වෙන්න පුලුවන්..පුලුවන් හැම උදෙම තෙත රෙදි කැල්ලකින් මුන පිහලා දාන්න....කුප්පමේනියා ගහක් දෙකක් කන්න.දෙන්න....බොන්න තියන වතුර එක හැමදාම මාරු කරන්න....


විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.98/7
දැන් අහන්න එපා කව්ද කියලා ...උත්තරේ දන්නවනේ

බලන්ඩ අනේ මාව මරන්න හදනවා හැමෝමපන බයේ පරාලේ බදාගෙන ගැහි ගැහි හිටියේ
![]()

මෙහෙ කොහෙන්ද කුප්පමේනිය
අනිත් දේවල් ටික කරලා බලමුකෝ
විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.![]()

ශ්රී ලංකාවේ අගනුවරට ආසන්න නාගරික ප්රදේශයකකොහෙද ඉන්නෙ


ශ්රී ලංකාවේ අගනුවරට ආසන්න නාගරික ප්රදේශයක
පූසා tools රාක්කෙ උඩ නිදි![]()
ඔපිස් එකේ රාජකාරිය වගේ නෙවේ දේවාලේ පොත අස්සන් කරලා යන්න එන්න ඕනේ![]()


