upul mama messa dekke na yodiye heuwe ekai
anika mula apu dawaswala idanma katha karala udau karapu kattiya dakinna nethi weddi hoyanawa man
![]()
![]()

upul mama messa dekke na yodiye heuwe ekai
anika mula apu dawaswala idanma katha karala udau karapu kattiya dakinna nethi weddi hoyanawa man
![]()
![]()

අනේ මේ මනුස්සයගෙන් කිසි සැලකීමක් නෑ මට, ලස්සන පුසියක් කරකාර බැඳගෙන අගේට ඉන්න තිබුන එක මේ මනුස්සය මාව මේ කාමරේ අස්සේ දාගෙන හරිකට කන්ඩත් නෑ පාන් රොඩු කකා ඉන්ඩ වෙලානේ මට කියල ඌ අඬනවා ඇතිmatath okama hithunakumarayage muuna dekalama uta waha kanna hithilado kiyala
![]()
moko duken?
thama dawas na ban enda
lokuma duka ekai 
gedarin pitane bn inne anika den inne kukkage palathelokuma duka ekai
![]()

පුසගේ දුක වැඩිකමට ඔය අඬන්නේ ඔයාල මේ ගොඩ වෙදකන් කියල ඒ අසරණ සතා තවත් දුකට පත්වෙන එකයි වෙන්නේනැ නේ...ඔක ඇස් ලෙඩක්...කබ ගලලා සතා අන්ධ වෙන්නත් ඉඩ තියෙනවා
අනේ මේ මනුස්සයගෙන් කිසි සැලකීමක් නෑ මට, ලස්සන පුසියක් කරකාර බැඳගෙන අගේට ඉන්න තිබුන එක මේ මනුස්සය මාව මේ කාමරේ අස්සේ දාගෙන හරිකට කන්ඩත් නෑ පාන් රොඩු කකා ඉන්ඩ වෙලානේ මට කියල ඌ අඬනවා ඇති![]()

upul mama messa dekke na yodiye heuwe ekai
anika mula apu dawaswala idanma katha karala udau karapu kattiya dakinna nethi weddi hoyanawa man
![]()
![]()

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා

You must spread some Reputation around before giving it to Sara531 again.

අඩු සැලකිලි![]()

දෙන්න පුලුවන්නන් දෙනව ගෑණියෙ...
ගිය සතියෙ අලුත්ම අලුත් මාළිගාවක් තනවල දුන්නා මතක නැද්ද?
ඊට පස්සෙ දැන් දවස් දෙකකට කලින් අස්ස කරත්තෙට අලුතින්ම රත්තරන් අස්සයෝ දෙන්නෙක් අරගත්ත මතක නැද්ද?
ඊයෙ ලස්සන නැහැ කියල, අන්තංපුරේ හිටපු ලස්සන ගෑණු ටික ගෙදර යව්ව මතක නැද්ද?
කරන්න පුලුවන් උපරිමෙනුත් කරල ඒත් අහන්න ලැබෙන්නෙ මේ වගේ කතා තමයි..
මටනන් දැන් මේ රාජ්‍යයත් රැජිනත්, හැම එකක්ම එපා වෙලා...
මට හිතුනොත් මම අන්තංපුරයත් අරගෙන වනගත වෙනවා..![]()