කව්ද දන්නේ.... වැල යන පැත්තට මැස්ස ගැහුවා![]()
අනේ මන්ද උබත්....උබ ගරුස් එක්ක ලව් කර කර ඉදහන් එහෙනන් අපි ගියා
කව්ද දන්නේ.... වැල යන පැත්තට මැස්ස ගැහුවා![]()
අනේ මන්ද උබත්....උබ ගරුස් එක්ක ලව් කර කර ඉදහන් එහෙනන් අපි ගියා

මේ මොන මහා සොනෙක්ද ..ඒක කියල ඉදපන් ..උබට කෙල්ලෝ අඩු වෙන්න බෑනේ ..හුනා වගේ කෙට්ටු උනාට පොත්ත සුදට උබ ඉන්නවනේමට කෙල්ලෙක්ව හිතෙන් අමතක කරන්න ඕනේ බන්. එකී මාව ෆ්රෙන්ද්සෝන් දාලා තියෙන්නේ. තවත් මහන්සි වෙලා ප්රයෝජනයක් නෑ. උබලගේ උපදෙස් ඕනේ

මේ මොන මහා සොනෙක්ද ..ඒක කියල ඉදපන් ..උබට කෙල්ලෝ අඩු වෙන්න බෑනේ ..හුනා වගේ කෙට්ටු උනාට පොත්ත සුදට උබ ඉන්නවනේ![]()
. ක්ලාස් බස් වල ඕන තරම් ලයින් වෙනවා බන්. අහන්න විතරයි ඕනේ. එත් මෙකි තමා ජිවිතකාලේටම මෙච්චර ලං උනේ,ෆිට් උනේ. මන් ෆිට් උන කාලේ ඒකිගෙන් ඇහුවා. එකිත් බූට් එකක් කාපු අලුත වගේ. ආයි බූට් කන්න වෙයිලු.බයයිලු. මන් ඉතින් ඊටපස්සේ ආයි අහන්න ගියේ නෑ
කලින් ඒකිගේ මැසේජ් වලින් මට බේරිල්ලක් තිබුනේ නෑ. දැන් රිප්ලයි එන්නෙත් පැය 4-5 කින්. හැබැයි ගෑනි වයිබර් ඔන්ලයින්(වයිෆයි නිසා එහෙම පෙන්නනවද දන්නේ නෑ.) මාත් ඉතින් ඒකිගේ සතියකට සැරයක් වගේ දාන වයිබර් පොටෝ එක බල බල ඉන්නවා. මොන අනාත ජීවිතද කියලත් හිතෙනවා වෙලාවකට
ලෙඩා වගේ කෙට්ටු නෑ ෆිට්නස් තියෙනවා. ක්ලාස් බස් වල ඕන තරම් ලයින් වෙනවා බන්. අහන්න විතරයි ඕනේ. එත් මෙකි තමා ජිවිතකාලේටම මෙච්චර ලං උනේ,ෆිට් උනේ. මන් ෆිට් උන කාලේ ඒකිගෙන් ඇහුවා. එකිත් බූට් එකක් කාපු අලුත වගේ. ආයි බූට් කන්න වෙයිලු.බයයිලු. මන් ඉතින් ඊටපස්සේ ආයි අහන්න ගියේ නෑ
කලින් ඒකිගේ මැසේජ් වලින් මට බේරිල්ලක් තිබුනේ නෑ. දැන් රිප්ලයි එන්නෙත් පැය 4-5 කින්. හැබැයි ගෑනි වයිබර් ඔන්ලයින්(වයිෆයි නිසා එහෙම පෙන්නනවද දන්නේ නෑ.) මාත් ඉතින් ඒකිගේ සතියකට සැරයක් වගේ දාන වයිබර් පොටෝ එක බල බල ඉන්නවා. මොන අනාත ජීවිතද කියලත් හිතෙනවා වෙලාවකට
![]()

tika dawasakin amathaka welama yai![]()

මට කෙල්ලෙක්ව හිතෙන් අමතක කරන්න ඕනේ බන්. එකී මාව ෆ්රෙන්ද්සෝන් දාලා තියෙන්නේ. තවත් මහන්සි වෙලා ප්රයෝජනයක් නෑ. උබලගේ උපදෙස් ඕනේ
දැන් මාස ගානක් තිස්සේ ඉදන් තමා බලන් ඉන්නේ අමතක වෙයි කියලා. අදත් ඒකිව ක්ලාස් එකේදී හම්බුනා.
Dn idala hitala msg karaddi "bn" kiyalat kiyanawa. Iwasala iwasala mat giya sathiye bn kiyala dala msg karaඋබත් ඒකිව ෆ්රෙන්ඩ්සෝන් දාපන්
uba , hutto , balli wage wachana nam pawkchchi karala na