~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අනේ මන්ද උබත්....උබ ගරුස් එක්ක ලව් කර කර ඉදහන් එහෙනන් අපි ගියා

    වෙන්වී ගියත් පෙරදා වෙනතක් බලා ඔයා..... :baffled::baffled:

    ඇයි යන්නේ වෙන්වෙලා... නැතිවද පාළුවක් දැනුනේ කිසිදා.. :( :(

    නැවතත් එන්න සොයා තරහ නොවී මෙදා :sorry::sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    මට කෙල්ලෙක්ව හිතෙන් අමතක කරන්න ඕනේ බන්. එකී මාව ෆ්රෙන්ද්සෝන් දාලා තියෙන්නේ. තවත් මහන්සි වෙලා ප්‍රයෝජනයක් නෑ. උබලගේ උපදෙස් ඕනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට කෙල්ලෙක්ව හිතෙන් අමතක කරන්න ඕනේ බන්. එකී මාව ෆ්රෙන්ද්සෝන් දාලා තියෙන්නේ. තවත් මහන්සි වෙලා ප්‍රයෝජනයක් නෑ. උබලගේ උපදෙස් ඕනේ
    මේ මොන මහා සොනෙක්ද ..ඒක කියල ඉදපන් ..උබට කෙල්ලෝ අඩු වෙන්න බෑනේ ..හුනා වගේ කෙට්ටු උනාට පොත්ත සුදට උබ ඉන්නවනේ :baffled:
     
    • Like
    Reactions: GuneBhai

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    මේ මොන මහා සොනෙක්ද ..ඒක කියල ඉදපන් ..උබට කෙල්ලෝ අඩු වෙන්න බෑනේ ..හුනා වගේ කෙට්ටු උනාට පොත්ත සුදට උබ ඉන්නවනේ :baffled:

    ලෙඩා වගේ කෙට්ටු නෑ ෆිට්නස් තියෙනවා :P. ක්ලාස් බස් වල ඕන තරම් ලයින් වෙනවා බන්. අහන්න විතරයි ඕනේ. එත් මෙකි තමා ජිවිතකාලේටම මෙච්චර ලං උනේ,ෆිට් උනේ. මන් ෆිට් උන කාලේ ඒකිගෙන් ඇහුවා. එකිත් බූට් එකක් කාපු අලුත වගේ. ආයි බූට් කන්න වෙයිලු.බයයිලු. මන් ඉතින් ඊටපස්සේ ආයි අහන්න ගියේ නෑ:rofl: කලින් ඒකිගේ මැසේජ් වලින් මට බේරිල්ලක් තිබුනේ නෑ. දැන් රිප්ලයි එන්නෙත් පැය 4-5 කින්. හැබැයි ගෑනි වයිබර් ඔන්ලයින්(වයිෆයි නිසා එහෙම පෙන්නනවද දන්නේ නෑ.) මාත් ඉතින් ඒකිගේ සතියකට සැරයක් වගේ දාන වයිබර් පොටෝ එක බල බල ඉන්නවා. මොන අනාත ජීවිතද කියලත් හිතෙනවා වෙලාවකට :sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ලෙඩා වගේ කෙට්ටු නෑ ෆිට්නස් තියෙනවා :P. ක්ලාස් බස් වල ඕන තරම් ලයින් වෙනවා බන්. අහන්න විතරයි ඕනේ. එත් මෙකි තමා ජිවිතකාලේටම මෙච්චර ලං උනේ,ෆිට් උනේ. මන් ෆිට් උන කාලේ ඒකිගෙන් ඇහුවා. එකිත් බූට් එකක් කාපු අලුත වගේ. ආයි බූට් කන්න වෙයිලු.බයයිලු. මන් ඉතින් ඊටපස්සේ ආයි අහන්න ගියේ නෑ:rofl: කලින් ඒකිගේ මැසේජ් වලින් මට බේරිල්ලක් තිබුනේ නෑ. දැන් රිප්ලයි එන්නෙත් පැය 4-5 කින්. හැබැයි ගෑනි වයිබර් ඔන්ලයින්(වයිෆයි නිසා එහෙම පෙන්නනවද දන්නේ නෑ.) මාත් ඉතින් ඒකිගේ සතියකට සැරයක් වගේ දාන වයිබර් පොටෝ එක බල බල ඉන්නවා. මොන අනාත ජීවිතද කියලත් හිතෙනවා වෙලාවකට :sorry:

    tika dawasakin amathaka welama yai :sorry::sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    tika dawasakin amathaka welama yai :sorry::sorry:

    දැන් මාස ගානක් තිස්සේ ඉදන් තමා බලන් ඉන්නේ අමතක වෙයි කියලා. අදත් ඒකිව ක්ලාස් එකේදී හම්බුනා.:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට කෙල්ලෙක්ව හිතෙන් අමතක කරන්න ඕනේ බන්. එකී මාව ෆ්රෙන්ද්සෝන් දාලා තියෙන්නේ. තවත් මහන්සි වෙලා ප්‍රයෝජනයක් නෑ. උබලගේ උපදෙස් ඕනේ

    උබත් ඒකිව ෆ්‍රෙන්ඩ්සෝන් දාපන්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    උබත් ඒකිව ෆ්‍රෙන්ඩ්සෝන් දාපන්
    Dn idala hitala msg karaddi "bn" kiyalat kiyanawa. Iwasala iwasala mat giya sathiye bn kiyala dala msg kara :D uba , hutto , balli wage wachana nam pawkchchi karala na:baffled: