උබ කොහොමද ඒකිගෙ අවයව දැක්කෙ ඔපරේශන් එකක්වත් කලාද?

අවයව කිව්වේ ඉස්සරහ පස්ස මෙව්වා. ඇහැට පේන දේවල් නෙහ්. අතට අහුවෙන්න නං තියෙනවා. එත් මට සෑහීමකට පත් වෙන්න බෑ

ආන්න ආන්න වැරදි කථාවක්නෙ ඒක...අවයව විතරක් බලලනන් යාලු වෙන්න හැදුවෙ ඕක ඔයින් බේරුනා ඇති...ඒකිට තේරුන් උබ වලත්තය කියල

එකී මට වඩා වලත්තයි.හොද එකක් සෙට් උනොත් වෙන කෙල්ලෝ ඕන නෑනේ
අනේ වැඩක් නෑ බන්. මට දැන් ටික ටික සත්‍ය අවබෝද වේගෙන එන්නේ. ඒකිගේ කොහොමත් එච්චර ලොකු අවයව නෑ![]()

කරුණාකර කතෘ අයිතිය සුරකින්නලව් කතාබස් වගේ අයින් වෙලා පයින් යමු අපි

අනේ වැඩක් නෑ බන්. මට දැන් ටික ටික සත්‍ය අවබෝද වේගෙන එන්නේ. ඒකිගේ කොහොමත් එච්චර ලොකු අවයව නෑ![]()