~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere

    උබ කොහොමද ඒකිගෙ අවයව දැක්කෙ ඔපරේශන් එකක්වත් කලාද? :lol:

    අවයව කිව්වේ ඉස්සරහ පස්ස මෙව්වා. ඇහැට පේන දේවල් නෙහ්. අතට අහුවෙන්න නං තියෙනවා. එත් මට සෑහීමකට පත් වෙන්න බෑ :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අවයව කිව්වේ ඉස්සරහ පස්ස මෙව්වා. ඇහැට පේන දේවල් නෙහ්. අතට අහුවෙන්න නං තියෙනවා. එත් මට සෑහීමකට පත් වෙන්න බෑ :rofl:

    ආන්න ආන්න වැරදි කථාවක්නෙ ඒක...අවයව විතරක් බලලනන් යාලු වෙන්න හැදුවෙ ඕක ඔයින් බේරුනා ඇති...ඒකිට තේරුන් උබ වලත්තය කියල :rofl:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere

    ආන්න ආන්න වැරදි කථාවක්නෙ ඒක...අවයව විතරක් බලලනන් යාලු වෙන්න හැදුවෙ ඕක ඔයින් බේරුනා ඇති...ඒකිට තේරුන් උබ වලත්තය කියල :rofl:

    එකී මට වඩා වලත්තයි.හොද එකක් සෙට් උනොත් වෙන කෙල්ලෝ ඕන නෑනේ :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere

    ඒ උනාට අතිරසත් තිත්තවෙනවලු...

    24829289_1188364467964165_1778617361_n.jpg
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    අනේ වැඩක් නෑ බන්. මට දැන් ටික ටික සත්‍ය අවබෝද වේගෙන එන්නේ. ඒකිගේ කොහොමත් එච්චර ලොකු අවයව නෑ :rofl:

    මිනිස් අවයව ජාවාරම් කාරයෙක් නේද උඹ :dull:
     
    Last edited:
    • Like
    Reactions: hypercool