2016 අලුත් එකනන් බලනව.පරන එකේ සීසන් 1 බලල තියෙනව. මැගයිවර් චරිතෙ කරන රිචඩ් ඩීන් ඇන්ඩර්සන් ගෙ ස්ටාර්ගේට් කතාව තමා නියම.
![]()
පොර ගන්ස් වලට කැමති නෑනෙ, මේකෙ නිකන් තුවක්කු සීන් යනවනේ 
balanna giyapu kellek kamaththen hitiya.
dan kamathi na lu.
ane manda me ganunta mona welada kiyala.
balanna yaddi geniyapu kama iwarada koheda.
5000ka withara kanna aran giya yanakota.![]()

අලුත් එකක් තියේද
අද එකේ පෙනී පාකර් හිටියා. හම්මෝ ලස්සන. මර්ඩොක් එක්ක

උබට වගේ ඒකිට බඩේ අමාරුවක් හැදුනද දන්නෑ ඒව කාල

අලුත් එකේ ට්‍රේලර් එක බැලුවා, ඒක අවුල් වගේපොර ගන්ස් වලට කැමති නෑනෙ, මේකෙ නිකන් තුවක්කු සීන් යනවනේ
පොර තුවක්කු පාවිච්චි කරන්නෙනෑ අනික් එවුන් තමයි පාවිච්චි කරන්නෙ

පරන එක බලන්ඩ හිතයි ඔක්කොම ටික , 
na ban..
eye wenakam hodata katha kara kara hitiya..
eeye hawasa idan no katha...
fb unfriend karala...
math fb block karala viberth block karala number ekath delete karala damma![]()

balanna giyapu kellek kamaththen hitiya.
dan kamathi na lu.
ane manda me ganunta mona welada kiyala.
balanna yaddi geniyapu kama iwarada koheda.
5000ka withara kanna aran giya yanakota.![]()
na ban..
eye wenakam hodata katha kara kara hitiya..
eeye hawasa idan no katha...
fb unfriend karala...
math fb block karala viberth block karala number ekath delete karala damma![]()

5000කට මොනාද අරන් ගියේ

මැගයිවර් පරන එපිසෝඩ් එකක් 300mb ගානක්නේ