~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0

මගෙ ගානම :cool: කාලෙකින් මෙඩිකල් සෙන්ටර් එකට ගියේ නෑ ගිහිල්ල බලන්ඩ ඕන

Bada thama awula :sorry:
Dan nam rata pan pethi 4k wage kanawa ross karala
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

සාර කියන්නෙ උබනේ

6izi52.jpg
 
hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    Bada thama awula :sorry:
    Dan nam rata pan pethi 4k wage kanawa ross karala

    මට ඉක්ක්මනට බර අඩු කරගන්න ඕනවුනාම මම සති දෙක තුනක් පොඩි ඩයට්පාරක් දානව. සති දෙකට කිලෝ 2ක් වගෙ බහිනව. :rolleyes:

    Code:
    උදේට
    බිත්තර 1 (තම්බල / බැදල) 
    මල්ගොවා හෝ හතු  ෆ්‍රයි කරල කෝප්පයක් හෝ වැඩිම වශයෙන් දෙකක්.
    (එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් විතරයි)
    
    දවල්ට
    රතුබත් මැනල කෝප්ප 1යි 
    මාලු කැල්ලක් හෝ දෙකක්
    කොල මැල්ලුමක්
    
    ‍රැට
    යෝගට් කප් 2ක්
    පලතුරක්
    
    දවස ගානෙ 
    උදේට හිස්බඩ ලා රස්නෙ වතුර කෝප්පයකයට දෙහි යුශ තේ හැදි 2යි, මී පැනි තේ හැන්දයි දාලා ලා රස්නෙන්ම බීපන්
    වතුර ලීටර් 3 - 4
    සැල්දිරි ජූස් කරල කෝප්ප 1 (රහට ඕනෙනන් ඇපල් ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි දාල)
    බාර්ලි වතුර කෝප්ප 1
    ග්‍රීන් ටී කෝප්ප 2
    
    කිරි තේ [COLOR=Red]බෑ[/COLOR]
    සීනි [COLOR=red]බෑ[/COLOR]
    ජන්ක් ෆුඩ් මුකුත් [COLOR=red]බෑ[/COLOR]
     
    :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සති 85ක් යද්දි :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :dull::dull:

    එහෙම බහින්නෙනෑ :rofl: ලිමිට් එකක් තියෙනව. හරියට බර අඩුකරගන්න ව්‍යායාම කරන්නම ඕනෙ :yes:
    බඩට විතරක් වියයාමයක් නැද්ද කරන්න :baffled: නොකා ඉන්න බෑ අනික් කෑලි කෙට්ටුයි නෙ. මාස දෙකක විතර බඩක් තියේ මටත් ලබ්බට කෝටු ගහල වගේ :P
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මට ඉක්ක්මනට බර අඩු කරගන්න ඕනවුනාම මම සති දෙක තුනක් පොඩි ඩයට්පාරක් දානව. සති දෙකට කිලෝ 2ක් වගෙ බහිනව. :rolleyes:

    Code:
    උදේට
    බිත්තර 1 (තම්බල / බැදල) 
    මල්ගොවා හෝ හතු  ෆ්‍රයි කරල කෝප්පයක් හෝ වැඩිම වශයෙන් දෙකක්.
    (එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් විතරයි)
    
    දවල්ට
    රතුබත් මැනල කෝප්ප 1යි 
    මාලු කැල්ලක් හෝ දෙකක්
    කොල මැල්ලුමක්
    
    ‍රැට
    යෝගට් කප් 2ක්
    පලතුරක්
    
    දවස ගානෙ 
    උදේට හිස්බඩ ලා රස්නෙ වතුර කෝප්පයකයට දෙහි යුශ තේ හැදි 2යි, මී පැනි තේ හැන්දයි දාලා ලා රස්නෙන්ම බීපන්
    වතුර ලීටර් 3 - 4
    සැල්දිරි ජූස් කරල කෝප්ප 1 (රහට ඕනෙනන් ඇපල් ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි දාල)
    බාර්ලි වතුර කෝප්ප 1
    ග්‍රීන් ටී කෝප්ප 2
    
    කිරි තේ [COLOR=Red]බෑ[/COLOR]
    සීනි [COLOR=red]බෑ[/COLOR]
    ජන්ක් ෆුඩ් මුකුත් [COLOR=red]බෑ[/COLOR]

    මේවා කෑවොත් රෑට බඩගින්නටම ඇහැරෙයි
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    බඩට විතරක් වියයාමයක් නැද්ද කරන්න :baffled: නොකා ඉන්න බෑ අනික් කෑලි කෙට්ටුයි නෙ. මාස දෙකක විතර බඩක් තියේ මටත් ලබ්බට කෝටු ගහල වගේ :P

    Abdominal Crunch :rolleyes::baffled:

    මේවා කෑවොත් රෑට බඩගින්නටම ඇහැරෙයි

    කැපවීම තමයි. ව්‍යායාම නොකර ඉන්නවනන් පොඩ්ඩක් ශේප් එකට ඉන්නත් ඕනෙනන් බඩගින්නට පුරුදුවෙන්න වෙනව. පුරුදු උනාම අවුලක් නෑ. බඩගිනිමනන් පිපිඤ්ඤා හරි කොමඩු හරි (දියවැඩියා නැත්තන්) බඩපිරෙන්න කන්න. :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    Abdominal Crunch :rolleyes::baffled:

    කැපවීම තමයි. ව්‍යායාම නොකර ඉන්නවනන් පොඩ්ඩක් ශේප් එකට ඉන්නත් ඕනෙනන් බඩගින්නට පුරුදුවෙන්න වෙනව. පුරුදු උනාම අවුලක් නෑ. බඩගිනිමනන් පිපිඤ්ඤා හරි කොමඩු හරි (දියවැඩියා නැත්තන්) බඩපිරෙන්න කන්න. :rofl:

    මේවා හොදයි ඇදට වැටිලා ඉන්න ලෙඩ්ඩුන්ට. ඇග මහන්සි වෙන්නේ නැත්තන් වුලක් නෑ.:rofl: