සාර දැක්කෙම නෑ අදඋපුලානන්ද මාම සතියකින් විතර දැක්කේ නෑ
![]()
සාර කියන්නෙ උබනේ
සාර දැක්කෙම නෑ අදඋපුලානන්ද මාම සතියකින් විතර දැක්කේ නෑ
![]()
මගෙ ගානමකාලෙකින් මෙඩිකල් සෙන්ටර් එකට ගියේ නෑ ගිහිල්ල බලන්ඩ ඕන

Bada thama awula
Dan nam rata pan pethi 4k wage kanawa ross karala

ඔව් හනිමුන් එක දවසේ මනමාලිගේ රෑ කෑම වෙන්න පුළුවන් මට
ඔහොම්මම නයෙක් කරකාර බැන්දනන් මොකෝ
Bada thama awula
Dan nam rata pan pethi 4k wage kanawa ross karala

උදේට
බිත්තර 1 (තම්බල / බැදල)
මල්ගොවා හෝ හතු ෆ්‍රයි කරල කෝප්පයක් හෝ වැඩිම වශයෙන් දෙකක්.
(එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් විතරයි)
දවල්ට
රතුබත් මැනල කෝප්ප 1යි
මාලු කැල්ලක් හෝ දෙකක්
කොල මැල්ලුමක්
රැට
යෝගට් කප් 2ක්
පලතුරක්
දවස ගානෙ
උදේට හිස්බඩ ලා රස්නෙ වතුර කෝප්පයකයට දෙහි යුශ තේ හැදි 2යි, මී පැනි තේ හැන්දයි දාලා ලා රස්නෙන්ම බීපන්
වතුර ලීටර් 3 - 4
සැල්දිරි ජූස් කරල කෝප්ප 1 (රහට ඕනෙනන් ඇපල් ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි දාල)
බාර්ලි වතුර කෝප්ප 1
ග්‍රීන් ටී කෝප්ප 2
කිරි තේ [COLOR=Red]බෑ[/COLOR]
සීනි [COLOR=red]බෑ[/COLOR]
ජන්ක් ෆුඩ් මුකුත් [COLOR=red]බෑ[/COLOR]
මට ඉක්ක්මනට බර අඩු කරගන්න ඕනවුනාම මම සති දෙක තුනක් පොඩි ඩයට්පාරක් දානව. සති දෙකට කිලෝ 2ක් වගෙ බහිනව.
Code:උදේට බිත්තර 1 (තම්බල / බැදල) මල්ගොවා හෝ හතු ෆ්‍රයි කරල කෝප්පයක් හෝ වැඩිම වශයෙන් දෙකක්. (එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් විතරයි) දවල්ට රතුබත් මැනල කෝප්ප 1යි මාලු කැල්ලක් හෝ දෙකක් කොල මැල්ලුමක් රැට යෝගට් කප් 2ක් පලතුරක් දවස ගානෙ උදේට හිස්බඩ ලා රස්නෙ වතුර කෝප්පයකයට දෙහි යුශ තේ හැදි 2යි, මී පැනි තේ හැන්දයි දාලා ලා රස්නෙන්ම බීපන් වතුර ලීටර් 3 - 4 සැල්දිරි ජූස් කරල කෝප්ප 1 (රහට ඕනෙනන් ඇපල් ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි දාල) බාර්ලි වතුර කෝප්ප 1 ග්‍රීන් ටී කෝප්ප 2 කිරි තේ [COLOR=Red]බෑ[/COLOR] සීනි [COLOR=red]බෑ[/COLOR] ජන්ක් ෆුඩ් මුකුත් [COLOR=red]බෑ[/COLOR]

සති 85ක් යද්දි
ලිමිට් එකක් තියෙනව. හරියට බර අඩුකරගන්න ව්‍යායාම කරන්නම ඕනෙ 
බඩට විතරක් වියයාමයක් නැද්ද කරන්න
එහෙම බහින්නෙනෑලිමිට් එකක් තියෙනව. හරියට බර අඩුකරගන්න ව්‍යායාම කරන්නම ඕනෙ
![]()
නොකා ඉන්න බෑ අනික් කෑලි කෙට්ටුයි නෙ. මාස දෙකක විතර බඩක් තියේ මටත් ලබ්බට කෝටු ගහල වගේ 
මට ඉක්ක්මනට බර අඩු කරගන්න ඕනවුනාම මම සති දෙක තුනක් පොඩි ඩයට්පාරක් දානව. සති දෙකට කිලෝ 2ක් වගෙ බහිනව.
Code:උදේට බිත්තර 1 (තම්බල / බැදල) මල්ගොවා හෝ හතු ෆ්‍රයි කරල කෝප්පයක් හෝ වැඩිම වශයෙන් දෙකක්. (එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් විතරයි) දවල්ට රතුබත් මැනල කෝප්ප 1යි මාලු කැල්ලක් හෝ දෙකක් කොල මැල්ලුමක් රැට යෝගට් කප් 2ක් පලතුරක් දවස ගානෙ උදේට හිස්බඩ ලා රස්නෙ වතුර කෝප්පයකයට දෙහි යුශ තේ හැදි 2යි, මී පැනි තේ හැන්දයි දාලා ලා රස්නෙන්ම බීපන් වතුර ලීටර් 3 - 4 සැල්දිරි ජූස් කරල කෝප්ප 1 (රහට ඕනෙනන් ඇපල් ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි දාල) බාර්ලි වතුර කෝප්ප 1 ග්‍රීන් ටී කෝප්ප 2 කිරි තේ [COLOR=Red]බෑ[/COLOR] සීනි [COLOR=red]බෑ[/COLOR] ජන්ක් ෆුඩ් මුකුත් [COLOR=red]බෑ[/COLOR]
බඩට විතරක් වියයාමයක් නැද්ද කරන්නනොකා ඉන්න බෑ අනික් කෑලි කෙට්ටුයි නෙ. මාස දෙකක විතර බඩක් තියේ මටත් ලබ්බට කෝටු ගහල වගේ
![]()

මේවා කෑවොත් රෑට බඩගින්නටම ඇහැරෙයි

Abdominal Crunch
කැපවීම තමයි. ව්‍යායාම නොකර ඉන්නවනන් පොඩ්ඩක් ශේප් එකට ඉන්නත් ඕනෙනන් බඩගින්නට පුරුදුවෙන්න වෙනව. පුරුදු උනාම අවුලක් නෑ. බඩගිනිමනන් පිපිඤ්ඤා හරි කොමඩු හරි (දියවැඩියා නැත්තන්) බඩපිරෙන්න කන්න.![]()

මේවා හොදයි ඇදට වැටිලා ඉන්න ලෙඩ්ඩුන්ට. ඇග මහන්සි වෙන්නේ නැත්තන් වුලක් නෑ.

ඇඟ මහන්සි වෙනවනන් ඩයට් මොකටද![]()