BFට දෙන්න හොද giftඑකක් කියන්නකො. හොද tSHIRTS brands මොනවද? ( Eg : levis..... )කොලඹ හරියෙන් ගන්න ඕනි. ඔයාලා දන්න හොද තැනක් තියනව නම් කිය්න්න.
BF කිව්වෙ boyfriend ද ? best friend ද ?
boyfriend![]()
1. boyfriend 2. best friend 3. bitch fit 4. baby face 6. bitchy face

lolchathuranirmal:22987693 said:මේ පාර ඇදුමක් දෙන්න. ඊලග පාර එයාව සප්‍රයිස් වෙන්නත් එක්කලා එයාට බබෙක් දෙන්න![]()