http://www.differencebetween.info/difference-between-school-and-college
ස්කූල් නැත්තන් ඉස්කෝලයක් යනු ප්‍රාථමික හා ද්වීතීයික අධ්‍යාපන ලබා දීමට කැපවූ ආයතන. කොලේජ් යනු තෘතීයික අධ්‍යාපනය එහෙමත් නැත්තන් උසස් අධ්‍යාපනය එහෙමත් නැත්තන් යම්කිසි ට්‍රේඩ් එකක් සම්බන්දව නැත්තන් එක්තරා විශය පථයක් ගැන විශේශයෙන් යොමු වෙලා ඇධ්‍යාපනය ලබන්න පුලුවන් තැන්. 1 සිට 13 වසර දක්වා අධ්‍යාපනය ලබා දෙන කිසිම ආයතනයක් කොලේජ් කියලා ඔෆීශියල් හදුන්වන්නේ නෑ.එහෙම වෙන්නේ ලංකාවේ.

විශාකා එකේ උන් ඔහොම ලීවා කියල අනික් උන් පලිද හරි වැඩක්නේ උන්ද ලංකාවේ නම් ලියන විදිහ තීරණය කරන්නේ
උන්ට ඉංග්‍රීසි නම සිංහල කරගන්න හොඳයි සිංහල නම ඉංග්‍රීසි කරද්දී වැරදියි පුදුම කතා අප්පා මේවා
සිංහලෙන් වැඩ කරද්දී අර ගැම්මටම "රාජකීය විද්‍යාලය" කියනවා. ඉංග්‍රීසියෙන් පාවිච්චි කරද්දී ඒ විදිහටම "රෝයල් කොලේජ්" කියනව උන් දන්නවා භාෂාව වෙනස් වෙද්දී කියන නම් දෙකක් මිසක් මෙතන එකක් පොෂ් අනික පුස් අවුලක් නෑ කියල උඹට නොතේරුනාට අනික් උන්ට තේරෙනවා ඒක 