College vs Vidyalaya

madushkad

Active member
  • Jun 24, 2009
    649
    80
    28
    http://www.differencebetween.info/difference-between-school-and-college

    ස්කූල් නැත්තන් ඉස්කෝලයක් යනු ප්‍රාථමික හා ද්වීතීයික අධ්‍යාපන ලබා දීමට කැපවූ ආයතන. කොලේජ් යනු තෘතීයික අධ්‍යාපනය එහෙමත් නැත්තන් උසස් අධ්‍යාපනය එහෙමත් නැත්තන් යම්කිසි ට්‍රේඩ් එකක් සම්බන්දව නැත්තන් එක්තරා විශය පථයක් ගැන විශේශයෙන් යොමු වෙලා ඇධ්‍යාපනය ලබන්න පුලුවන් තැන්. 1 සිට 13 වසර දක්වා අධ්‍යාපනය ලබා දෙන කිසිම ආයතනයක් කොලේජ් කියලා ඔෆීශියල් හදුන්වන්නේ නෑ.එහෙම වෙන්නේ ලංකාවේ.
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0

    :no: :lol:
    "whereas in the United Kingdom, Oceania, South Asia, "college" may refer to a secondary or high school"
    https://en.wikipedia.org/wiki/College ;)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    College කියන්නෙ තෘතික අධ්‍යපනය දෙන ආයතන නේ බං ලංකාවේ දැනට තියන මට එක පාරට ඔලුවට එන එකම හරි කොලෙජ් එක Sri Lanka Law College එක.අනික් එවා ඔක්කොම බොරු කොලෙජ්..

    Aquinas College of Higher Studies
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් ඔයාගේ නමට පිටි පස්සෙන් මහත්තය කියලත් ලිය ගන්න. එක ඔයාගේ නම නම් :lol:
    ehenam Visakha Vidyalaya, sirimavo bandaranaike vidyalaya කියල උන් english වලිනුත් ලියන්නේ උන්ට english බැරි නිසා වෙන්න ඇති නේද. :lol:
    මම නෙවේ උඹයි දාගන්න ඕනේ කොලේජ් කියන එක, විද්‍යාලය කියන එක ඉස්කෝලේ නමේ කෑල්ලක් කියල උඹනේ මෙතන මැරෙන්න හදන්නේ :rolleyes: විශාකා එකේ උන් ඔහොම ලීවා කියල අනික් උන් පලිද හරි වැඩක්නේ උන්ද ලංකාවේ නම් ලියන විදිහ තීරණය කරන්නේ :baffled:

    දැන් උඹ කියනවනං විශාකා එක ලියන විදිහ හරි කියල එහෙනං රෝයල් එකටත් සිංහලෙන් ලියද්දි රෝයල් කොලේජ් කියල ලියන්න කියපන් රාජකීය විද්‍යාලය නොකියා :D උන්ට ඉංග්‍රීසි නම සිංහල කරගන්න හොඳයි සිංහල නම ඉංග්‍රීසි කරද්දී වැරදියි පුදුම කතා අප්පා මේවා :baffled:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    විද්‍යාල කියන වචනේ සිංහල වචනයක් නෙමෙය් ලු දැන් :lol: උඹ හිතල කියන බොරු කතා ඕන නැහැ. උඹලගේ ඉස්කෝලේ වෙබ් site එකේ තියනවා ඇත්ත. එක බලපන්.

    අපේ ඉස්කෝලෙට කියන හරි වචනේ මොකද්ද කියලා මට වෙබ් සයිට් වලින් බලන්න දෙයක් නෑ.
    උබ උබේ අම්ම තාත්තා කවුද කියලා දැන ගත්තෙත් වෙබ් සයිට් එකකින්ද. වෙබ් සයිට් වල මොනවා
    තිබ්බ ඒක අපි මේ කතා කරන මාතෘකාවට අදාල නෑ. දැන් කොලේජ් කියන වචනේ විද්‍යාල කියලා
    දැන් පරිවර්තනය කලාට ඒක සිංහල වචනයක් වෙන්නෙ නෑ.....විද්‍යාලය කියන්නෙ සංස්කෘත වචනයක්...
    මේ බලපං ආනන්දේ පාසල් ගීතය මෙන්න මේවා තමයි නියම සිංහල වචන
    Ananda%2BCollege%2BSchool%2BAnthem.png
    [/IMG]
    ඒක නිසා ආනන්දේ ඉතිහාසය හරියට අවබෝධ කර ගත්ත එකෙක් වත් ආනන්දෙට විද්‍යාලය කියන්නෙ නෑ
    .
     
    Last edited:

    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    මම නෙවේ උඹයි දාගන්න ඕනේ කොලේජ් කියන එක, විද්‍යාලය කියන එක ඉස්කෝලේ නමේ කෑල්ලක් කියල උඹනේ මෙතන මැරෙන්න හදන්නේ :rolleyes: විශාකා එකේ උන් ඔහොම ලීවා කියල අනික් උන් පලිද හරි වැඩක්නේ උන්ද ලංකාවේ නම් ලියන විදිහ තීරණය කරන්නේ :baffled:

    දැන් උඹ කියනවනං විශාකා එක ලියන විදිහ හරි කියල එහෙනං රෝයල් එකටත් සිංහලෙන් ලියද්දි රෝයල් කොලේජ් කියල ලියන්න කියපන් රාජකීය විද්‍යාලය නොකියා :D උන්ට ඉංග්‍රීසි නම සිංහල කරගන්න හොඳයි සිංහල නම ඉංග්‍රීසි කරද්දී වැරදියි පුදුම කතා අප්පා මේවා :baffled:

    Visakha, Sirimavo එක උද හරණයක් විතරය්, තව ඕන තරම් තියනව :lol: උඹ කියන්නේ උන් ආසාවට එහෙම vidyalaya කියල දාන්නේ හරි නම් english වලින් college කියල එන්න ඕන. :lol:
    royal college එකට රෝයල් කොලේජිය කියල තම කිව්වේ. පස්සේ කොලේජිය කියන වචනේ සිංහලෙන් ලොප් උනාට පස්සේ තම එකටත් විද්‍යාලය කියන්න ගත්තේ සිංහලෙන් විතරක්.

    කොහොම හරි උඹල කැමති නමක් කියපන් බන් අපිට ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ඉස්කෝලේ හරි නම vidyala කියන්න ලජ්ජායී නම් අපිට මොකද බන් :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Visakha, Sirimavo එක උද හරණයක් විතරය්, තව ඕන තරම් තියනව :lol: උඹ කියන්නේ උන් ආසාවට එහෙම vidyalaya කියල දාන්නේ හරි නම් english වලින් college කියල එන්න ඕන. :lol:
    royal college එකට රෝයල් කොලේජිය කියල තම කිව්වේ. පස්සේ කොලේජිය කියන වචනේ සිංහලෙන් ලොප් උනාට පස්සේ තම එකටත් විද්‍යාලය කියන්න ගත්තේ සිංහලෙන් විතරක්.

    කොහොම හරි උඹල කැමති නමක් කියපන් බන් අපිට ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ඉස්කෝලේ හරි නම vidyala කියන්න ලජ්ජායී නම් අපිට මොකද බන් :lol:
    ඉතින් ප්‍රශ්නයක් නැත්තන් ඇයි රත්තරනේ මේ අලුතෙන්ම අකවුන්ට් එකකුත් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දාගෙන මේ නහයෙන් අඬන්නේ උන්ට ඕනේ නමක් කියාගන්න කියල පාඩුවේ හිටපන්කෝ :D
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0

    අපේ ඉස්කෝලෙට කියන හරි වචනේ මොකද්ද කියලා මට වෙබ් සයිට් වලින් බලන්න දෙයක් නෑ.
    උබ උබේ අම්ම තාත්තා කවුද කියලා දැන ගත්තෙත් වෙබ් සයිට් එකකින්ද. වෙබ් සයිට් වල මොනවා
    තිබ්බ ඒක අපි මේ කතා කරන මාතෘකාවට අදාල නෑ. දැන් කොලේජ් කියන වචනේ විද්‍යාල කියලා
    දැන් පරිවර්තනය කලාට ඒක සිංහල වචනයක් වෙන්නෙ නෑ.....විද්‍යාලය කියන්නෙ සංස්කෘත වචනයක්...
    මේ බලපං ආනන්දේ පාසල් ගීතය මෙන්න මේවා තමයි නියම සිංහල වචන
    [/IMG]
    ඒක නිසා ආනන්දේ ඉතිහාසය හරියට අවබෝධ කර ගත්ත එකෙක් වත් ආනන්දෙට විද්‍යාලය කියන්නෙ නෑ
    .
    උඹලගේ ඉස්කෝලේ website එක බලන්න එපාලු. එකේ තියෙන්නේ බොරුලු. :lol:
    එක වෙන ඉස්කෝලෙකින් උඹලගේ ඉස්කෝලේ ගැන බොරු ලියලද බන් හැදුවේ. :lol: නොන්ඩි යකෝ බොරු කියා කියා තව එක බොරුවෙන්ම වහන්න යනවා.

    උඹලගේ ඉස්කෝලේ විදුහල හරි විද්‍යාලේ හරි ඕන එකක්. හැබය් උඹලට දැන් ඒවා කියන්න ලජ්ජය් එනිසා college කියා ගන්න හදනවා පොෂ් වෙන්න. :lol:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    ඉතින් ප්‍රශ්නයක් නැත්තන් ඇයි රත්තරනේ මේ අලුතෙන්ම අකවුන්ට් එකකුත් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දාගෙන මේ නහයෙන් අඬන්නේ උන්ට ඕනේ නමක් කියාගන්න කියල පාඩුවේ හිටපන්කෝ :D

    vidyalaya කියල තමන්ගේ ඉස්කෝලේ නම කෙලින් කියන්න බැරිව college කියල වෙනඩ පොෂ් වෙන්න යන අය ගැන දුකය් එකය්. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    vidyalaya කියල තමන්ගේ ඉස්කෝලේ නම කෙලින් කියන්න බැරිව college කියල වෙනඩ පොෂ් වෙන්න යන අය ගැන දුකය් එකය්. :lol:
    කොලේජ් කියන නම කෙලින් කියන්න බැරුව විද්‍යාලය කියල වෙන්ඩ සිංහල පොෂ් අය ගැන දුක නැද්ද :D රෝයල් කොලේජ් කියල සිංහලේන් ලියන්න ලැජ්ජාවට විද්‍යාලය කියල දාගෙන අනේ හපොයි :no:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    I only know about my Alma Mater, Royal College. It was started as Colombo Academy in 1835 and became Royal College in 1881 with the consent of the Queen Victoria. To my knowledge the term 'COLLEGE' can be used for an educational institute regardless of secondary or tertiary education.
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    කොලේජ් කියන නම කෙලින් කියන්න බැරුව විද්‍යාලය කියල වෙන්ඩ සිංහල පොෂ් අය ගැන දුක නැද්ද :D රෝයල් කොලේජ් කියල සිංහලේන් ලියන්න ලැජ්ජාවට විද්‍යාලය කියල දාගෙන අනේ හපොයි :no:

    රෝයල් කොලේජිය කියල දැනටත් කියනව නම් උන් උඩින්ම කැමති වෙය්. :lol: හැබය් උඹ වගේ අනික් උන් මැරෙන්න හදය් එකට විතරක් කොහොමද සිංහලෙන් කොලේජිය කියන්නේ අපේ ඒවටත් සිංහලෙන් ආනන්ද කොලේජිය කියන්න ඕන. උඹ කිව්වා වගේම කියය් ඇයි එකේ අමුතු දෙයක් උගන්නනව්ද එකට විතරක්ව කොලේජිය කියන්නේ වගේ තර්ක ගෙනෙය් :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝයල් කොලේජිය කියල දැනටත් කියනව නම් උන් උඩින්ම කැමති වෙය්. :lol: හැබය් උඹ වගේ අනික් උන් මැරෙන්න හදය් එකට විතරක් කොහොමද සිංහලෙන් කොලේජිය කියන්නේ අපේ ඒවටත් සිංහලෙන් ආනන්ද කොලේජිය කියන්න ඕන. උඹ කිව්වා වගේම කියය් ඇයි එකේ අමුතු දෙයක් උගන්නනව්ද එකට විතරක්ව කොලේජිය කියන්නේ වගේ තර්ක ගෙනෙය් :lol:
    ඉතින් කවුරුත් එපා කීවද අපි අල්ලගෙන ඉන්නවද නෑ නෙ කැමති නං විශාකා එක කරනව වගේ ඒ විදිහට දාගන්න පුළුවන් නෙ :D උන් එහෙම කරන්නේ නෑ මොකෝ ගොඩක් උන්ට එහෙම උඹට වගේ වෙන්ඩ පොෂ් මාන්නෙ ගහල නෑ ඔලුවට :yes: සිංහලෙන් වැඩ කරද්දී අර ගැම්මටම "රාජකීය විද්‍යාලය" කියනවා. ඉංග්‍රීසියෙන් පාවිච්චි කරද්දී ඒ විදිහටම "රෝයල් කොලේජ්" කියනව උන් දන්නවා භාෂාව වෙනස් වෙද්දී කියන නම් දෙකක් මිසක් මෙතන එකක් පොෂ් අනික පුස් අවුලක් නෑ කියල උඹට නොතේරුනාට අනික් උන්ට තේරෙනවා ඒක :yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    කබ්බන්ට රිප්ල්යි දාල වෙලාව නාස්ති කරගන්න එපා බන්..
    :yes::yes::yes::yes:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    ඉතින් කවුරුත් එපා කීවද අපි අල්ලගෙන ඉන්නවද නෑ නෙ කැමති නං විශාකා එක කරනව වගේ ඒ විදිහට දාගන්න පුළුවන් නෙ :D උන් එහෙම කරන්නේ නෑ මොකෝ ගොඩක් උන්ට එහෙම උඹට වගේ වෙන්ඩ පොෂ් මාන්නෙ ගහල නෑ ඔලුවට :yes: සිංහලෙන් වැඩ කරද්දී අර ගැම්මටම "රාජකීය විද්‍යාලය" කියනවා. ඉංග්‍රීසියෙන් පාවිච්චි කරද්දී ඒ විදිහටම "රෝයල් කොලේජ්" කියනව උන් දන්නවා භාෂාව වෙනස් වෙද්දී කියන නම් දෙකක් මිසක් මෙතන එකක් පොෂ් අනික පුස් අවුලක් නෑ කියල උඹට නොතේරුනාට අනික් උන්ට තේරෙනවා ඒක :yes:
    කව්රුත් අල්ලන් ඉන්නේ නැහැ උඹලටත් අනන්ද කොලේජිය කරන්න ඕන වෙය්. :lol:

    අනික කවද බන් විද්‍යාලය කියාගන්න ට්‍රය් කරන්නේ. ගමේ පොඩි ඉස්කෝලෙත් විද්යලෙනේ බන්

    එක ඉස්සර කොහොමත් රෝයල් කොලේජිය තම. ආනන්දේ දැන් තම college කියා ගන්න ට්‍රය් කරන්නේ vidyale කියන්න ලජ්ජා නිසා :lol: තමන්ගේ ඉස්කෝලේ හරි නම කියන්න ලජ්ජය්.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපිනම් ඇල්පිටිය ආනන්ද මද්‍ය විද්‍යාලය...ඉන්ග්‍රිසියෙන් කියන්නෙ සෙන්ට්‍රල් කොලේජ්...