~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    30/03/1963 සුභ උදෑසනක් හිතවතුනි.. බොහොම ලස්සන දවසක් උදා වෙලා තියෙන්නේ.. අවුරුද්දත් කිට්ටු නිසා මුළු පරිසරයම කොවුල් නාදයෙන් කැවිලි පෙවිලි සුවඳින් ඉතිරිලා ගිහින් තියෙන්නේ... එහෙනං අපි යොමුවෙමු අපගේ ඊළඟ යශෝරාවය වෙතට...​

    AC කාමරේකද බං ඉන්නෙ ? :oo: මේ පාර තාම කොහා ආවෙ නෑ එලියට බැහැල බලන්න :sorry: ඇටිකුකුල්ලු නං ඉන්නව ගොලුබෙල්ලො කකා :dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    AC කාමරේකද බං ඉන්නෙ ? :oo: මේ පාර තාම කොහා ආවෙ නෑ එලියට බැහැල බලන්න :sorry: ඇටිකුකුල්ලු නං ඉන්නව ගොලුබෙල්ලො කකා :dull:

    AC කිව්වේ කොලුවෝ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    30/03/1963 සුභ උදෑසනක් හිතවතුනි.. බොහොම ලස්සන දවසක් උදා වෙලා තියෙන්නේ.. අවුරුද්දත් කිට්ටු නිසා මුළු පරිසරයම කොවුල් නාදයෙන් කැවිලි පෙවිලි සුවඳින් ඉතිරිලා ගිහින් තියෙන්නේ... එහෙනං අපි යොමුවෙමු අපගේ ඊළඟ යශෝරාවය වෙතට...​
    කෝ මනුස්සයෝ අපේ සරා කෙලී :baffled: අයිස් පලන් පෙට්ටියේ දාගෙන අරගෙන ගියා නේද :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දැන් ඉතින් නරකයි කියන්ඩයැ බැදගත්ත බෙරේ ගහනව මිසක් නෙහ්....

    කසාද බදිනකොට ප්‍රේමවන්තියට තිබුණු ආදරය බිරිද විදියට ආදරය වෙනස්කරන අයට අදාල විය හැක
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    AC කාමරේකද බං ඉන්නෙ ? :oo: මේ පාර තාම කොහා ආවෙ නෑ එලියට බැහැල බලන්න :sorry: ඇටිකුකුල්ලු නං ඉන්නව ගොලුබෙල්ලො කකා :dull:

    ඇයි බන් නැත්තෙ මෙහෙත් කොව්ලො කෑ ගහනව ඉතින් ඔබලෑ පැත්තෙ නැති වෙන්න බෑනෙ බන් උබ කොහෙද ඉන්නෙ?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෝ මනුස්සයෝ අපේ සරා කෙලී :baffled: අයිස් පලන් පෙට්ටියේ දාගෙන අරගෙන ගියා නේද :angry:

    ආ ඒ කෙලිගෙන් මල වදේ.. අයිස් පලන් ඉල්ලලා.. :frown: දාගත්ත පෙට්ටිය අරං ගිහින් දැම්ම මුදේ .. :frown::frown::frown: දැන් පාඩුවේ ඉන්න පුළුවන් :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කසාද බදිනකොට ප්‍රේමවන්තියට තිබුණු ආදරය බිරිද විදියට ආදරය වෙනස්කරන අයට අදාල විය හැක

    මේක දෙතුන්පාරක් ම කියවන්ඩ උනා තේරුන් නෑ ඒත්.. :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආ ඒ කෙලිගෙන් මල වදේ.. අයිස් පලන් ඉල්ලලා.. :frown: දාගත්ත පෙට්ටිය අරං ගිහින් දැම්ම මුදේ .. :frown::frown::frown: දැන් පාඩුවේ ඉන්න පුළුවන් :lol:
    :lol::lol::lol:ලොකු දෙයක් ...අද ලංකාවට එනවා ඇති පෙට්ටියේ පාවී පාවී ..යන්න ඕන මුහුද කිට්ටුවට මට ගේන චෝකෝ ඉල්ලා ගන්න
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පරාලේ උඩ ඉද්දි ඇහෙනවනේ අනික් උන් දැනගන්න එපැයි හෙමින් කතා කරන්න :baffled:

    පරාල කතාව දාල ශේප් වෙන්ඩ එපා උබ මනුස්සයෙක් නෙ නිකන් ප්‍රශ්නෙන් පැනල යන්ඩ හදන්ඩ එපා අයි ඩී එකට මුවා වෙලා.... :angry: