30/03/1963 සුභ උදෑසනක් හිතවතුනි.. බොහොම ලස්සන දවසක් උදා වෙලා තියෙන්නේ.. අවුරුද්දත් කිට්ටු නිසා මුළු පරිසරයම කොවුල් නාදයෙන් කැවිලි පෙවිලි සුවඳින් ඉතිරිලා ගිහින් තියෙන්නේ... එහෙනං අපි යොමුවෙමු අපගේ ඊළඟ යශෝරාවය වෙතට...
AC කාමරේකද බං ඉන්නෙ ?
මේ පාර තාම කොහා ආවෙ නෑ එලියට බැහැල බලන්න
ඇටිකුකුල්ලු නං ඉන්නව ගොලුබෙල්ලො කකා 
දාගත්ත පෙට්ටිය අරං ගිහින් දැම්ම මුදේ .. 




