~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ආ ඒ කෙලිගෙන් මල වදේ.. අයිස් පලන් ඉල්ලලා.. :frown: දාගත්ත පෙට්ටිය අරං ගිහින් දැම්ම මුදේ .. :frown::frown::frown: දැන් පාඩුවේ ඉන්න පුළුවන් :lol:

    :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ ඒ කෙලිගෙන් මල වදේ.. අයිස් පලන් ඉල්ලලා.. :frown: දාගත්ත පෙට්ටිය අරං ගිහින් දැම්ම මුදේ .. :frown::frown::frown: දැන් පාඩුවේ ඉන්න පුළුවන් :lol:
    හෑ :shocked: මූදට දැම්මා :baffled:

    මනුස්සයෝ ඉක්මනට ගොඩට ගන්නවා දැන් මූදේ මාළු ගොඩට පීනන්න ගනීවි මූදේ ඉන්න බෑ කියල සරා එක්ක :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පරාල කතාව දාල ශේප් වෙන්ඩ එපා උබ මනුස්සයෙක් නෙ නිකන් ප්‍රශ්නෙන් පැනල යන්ඩ හදන්ඩ එපා අයි ඩී එකට මුවා වෙලා.... :angry:
    කොහෙද මනුස්සයෝ මනුස්සයෙක් වෙන්නේ ඔය පොටෝ එක දාල තියෙන්නේ ඇස් පේන්නේ නැද්ද :baffled:
     
    • Like
    Reactions: Dilzzzz

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    පරාල කතාව දාල ශේප් වෙන්ඩ එපා උබ මනුස්සයෙක් නෙ නිකන් ප්‍රශ්නෙන් පැනල යන්ඩ හදන්ඩ එපා අයි ඩී එකට මුවා වෙලා.... :angry:

    දීපිය කටුස්සෝ උත්තර :P:P

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොහෙද මනුස්සයෝ මනුස්සයෙක් වෙන්නේ ඔය පොටෝ එක දාල තියෙන්නේ ඇස් පේන්නේ නැද්ද :baffled:

    උබ කොහොමද උපුලගෙ ඩිශ්ටිඩිඩින් වල යෙදුන කාල වකවානු දන්නෙ කියපන් මග අරින් නැතුව ප්‍රශ්නෙ... :angry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere

    එහෙම තමයි මුල් දවස් වල ගදයි පස්සෙ ඕකට පුරුදු වෙනව....එනිවේ හැපි වෙඩඩ් ලයිෆ් කිව්ව ආහ්! :rofl:

    What do you mean
    Oh oh oh what do you mean
    Better make up your mind
    What do you mean
     
    Last edited: