මෙහෙ නිග්ගාස් ලත් ඉන්නවද![]()
මෙහෙ නිග්ගාස් ලත් ඉන්නවද![]()
ඇයි උඹ සුදුද ? අනේ පලයං බං යන්න. නුවර කියල හෙන සීතල ඇති
එහෙමන කමක්යි නැ නැත්තං 10%කියන්නෙ ලේසි ගානක්යැ
ඈ ගොනෝ.ඕක ඉතින් ඉඩම් ගන්න උන්ගෙන් නේද ගන්නේ.එතකොට කොහොමත් අපිම තමයි ඔය බද්දත් ගෙවන්නේ.බද්ද ගෙවන්නත් බැංකු ණයකුත් අරගන්න වෙනව.

සුදුයි තමා යකෝ දත් ටික එහෙම සුදුයිඇයි උඹ සුදුද ? අනේ පලයං බං යන්න. නුවර කියල හෙන සීතල ඇති
සුදුයි තමා යකෝ දත් ටික එහෙම සුදුයි![]()
පොල් ඇගට හොද නෑ බන්...

පොල් ඇගට හොද නෑ බන්...
කියමු බලන්න වතගොත ටිකක් එහෙම.නම,වයස,ගෙවල් කොහේද,මොනාද කරන්නේ,පවුලේ කවුද ඉන්නේ.අක්කලා නංගිලා එහෙම ඉන්නවද,කසාද බැඳලද,ළමයි ඉන්නවද,වයිෆ්ට අක්කලා නංගිලා ඉන්නවද වගේ ඒවා.
ඇඟට හොඳ නැති ජාති කොච්චර තියෙනවද ඉතින් පොල් වලට වඩා.
පොල් ඇගට හොද නෑ බන්...
වයසට අයට ලෙඩ වැඩි වෙනවනේ තෙල්නේ මැරෙනවානේ
පොල් උනත් පල් කරල පෙරලා ගල් කරලා ඕනි පාවිච්චියට ගන්න.නැද්ද මෙයා


ඇඟට හොඳ නැති ජාති කොච්චර තියෙනවද ඉතින් පොල් වලට වඩා.
මෝර්ටීන් කොයිල් මී පාසානන් වගේ ඒවද 
ඕවා නෙවේ ටැප් එකේ එන වතුරත් ෂුවර් නෑ දැන් කාලේ
A මොනාද?මෝර්ටීන් කොයිල් මී පාසානන් වගේ ඒවද